End of BCS?

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,690
    1,697
    113
    Kandy
    BCS has decided to retire the HEQ. This is a 3 year notice which they are required to give. They don't have an alternative plan or course to replace it yet. For those who have completed their cert or dip or PGD qualification, this will not affect their recognition.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    කතාව ඇත්ත BCS Website එකේ දාලා තියෙනවා.

    https://www.bcs.org/qualifications-...uncement-higher-education-qualifications-heq/

    අවුරුදු 20 කට විතර කලින් ලංකාවේ IT Degree/ Degree equivalent එකක් ගන්න තිබ්බ සීමිත options වලින් එකක් BCS. දැන්නම් IT Degree කරන්න පුලුවන් තැන් ගොඩක් තියෙනවනේ.
     
    • Like
    Reactions: siri_ayya

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    28,784
    1
    49,844
    113
    ප*යාගල
    sorry.com
    Ane ban mokdda me karanne BCS eken
    Poddak danna ekek pahadili karapanko
    BCS certificate karana ewunta mokakda wenne dan ethankota
    කරන උන්ට මුකුත් වෙන්නෙ නෑ බන්. දැනට තියෙන ලෙවල් 3ම සම්පුර්නයෙන් වෙනස් වෙන්ව. එක්කො තව ලෙවල් එකක් ඇඩ් වෙයි. මීට කලින් BCS HEQ එකේ ලෙවල් දෙකයි තිබිල තියෙන්නෙ කියල එකෙක් කිව්ව මට. BCS කරනවනම් ඉක්මනට ඉවර කරලා MSC එකක් දාගන්න. ඊටපස්සෙ අවුලක්ම නෑ.
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,703
    113
    Ane ban mokdda me karanne BCS eken
    Poddak danna ekek pahadili karapanko
    BCS certificate karana ewunta mokakda wenne dan ethankota

    අන්තිම exam එක තියෙන්නේ 2026 අප්‍රේල්. ඒ කියන්නේ දැන් certificate level එක කරන අයටත් සම්පූර්ණ කරන්න කාලය තියෙනවා.

    The last date for your candidates to sit an exam for the above qualifications will be the April 2026 session.
    The last date to register learners will be February 2026.
    We will issue all certificates by September 2026.
    https://www.bcs.org/qualifications-...uncement-higher-education-qualifications-heq/
     
    • Like
    Reactions: MihiCherub