End of Prabakaran VHS

lilman

Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    hama channel ekema giya ewa thiyanawa,swarnavahini thama issellama breaking news dala Prabage mala miniya pennuwe ekath oka thiyanawa

    :sick:
    ------ Post added on Feb 26, 2021 at 12:43 PM

    එකාලේ අහු වෙන විදියට ලිව්ව එවා මචං :-D
    ------ Post added on Feb 26, 2021 at 12:44 PM

    මේ දෙකම ටෙප් සුද්ද කරන මැශින්,උඔලා දැකලා තියනවද දන්නෙත් නැ සමහරවිට,මේ දෙක සුද්ද කරලා තියන ටෙප් ටික ගොඩ දාන්න ඔනේ වෙලාවක.

    ZeyP6k0.jpg

    ------ Post added on Feb 26, 2021 at 12:50 PM

    හැම චැනල් එකේම ගිය එවා,තනි මල මිනිත් ඔවගේ තියනවා.
    ------ Post added on Feb 26, 2021 at 12:53 PM

    propaganda VCD ekak LTTE karapu,patta biased VCD ekak
    ------ Post added on Feb 26, 2021 at 1:00 PM

    Mama gava cleaner ekak tiyanawa.okata dana cotton kaalla na.ekayi case eka.
     
    • Like
    Reactions: 001flyD

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,687
    113
    Mahanuwara
    Mama gava cleaner ekak tiyanawa.okata dana cotton kaalla na.ekayi case eka.
    එ කැලි ඔනේ නැ මචං,පුලුං වගේ ගොස් එකක් තියනවා එක දැම්මත් ඇති එක උඩට,මම ඔවා සුද්ද කරන්නම කස්ටමයිස් මැශින් එකක් හැදුවා පරණ ඩෙක් එකක කැලි අරන් 5V මොටරයක් කපල් කරලා,ඇත්තටම එක මිට වඩා සාර්ථකයි,නැත්තන් ඔය මොකුත් ඔනේ නැ පුරුද්දක් තියනවා නම් ඔය එච්චර සැර නති සබන් කුඩු එකක් බෙසමකට දාල මුලු රිල් එකම වතුර එකට දාල හෙදුවානම් ගොඩම තමයි.

    මේක රිල් ‍ටු රිල් Black and White මුවි ටෙප් එකක්,මේක හොඳටම පුස් කාල,මේකට මම කරන්නෙත් ඔය මම කිව්ව වැඩේම තමයි..

    MxW3ulp.jpg
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,894
    4,498
    113
    මේවා විසික් කරන්න එපා බං කිව්වා වගේ Yotube එකට UP කරන්න . ඊළග පරම්පරාවට ත් බලන්න

    තව ඉසහරට ලංකාවේ එවුන් ප්‍රභාකරන් ගේ රෙදි අපුල්ලන කාලය කුත් එනවා ලංකාවේ 🤩
    Yes, when the election is near, the ruling party will bring him or saharan back to life :lol::rofl: .koti nagitinawa :lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,797
    98,929
    113
    මේවා විසික් කරන්න එපා බං කිව්වා වගේ Yotube එකට UP කරන්න . ඊළග පරම්පරාවට ත් බලන්න

    තව ඉසහරට ලංකාවේ එවුන් ප්‍රභාකරන් ගේ රෙදි අපුල්ලන කාලය කුත් එනවා ලංකාවේ 🤩

    ලැජ්ජාවට මැරෙන්න උන්ට නන් සයනයිඩ් හරි තිබ්බ උබලට ඉතින් පුක හපාගෙන තමා මැරෙන්න වෙන්නෙ
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,724
    12,754
    113
    මේවා විසික් කරන්න එපා බං කිව්වා වගේ Yotube එකට UP කරන්න . ඊළග පරම්පරාවට ත් බලන්න

    තව ඉසහරට ලංකාවේ එවුන් ප්‍රභාකරන් ගේ රෙදි අපුල්ලන කාලය කුත් එනවා ලංකාවේ 🤩
    ඔව් නේද දැනට නම් සබ්රිගේ රෙදි විතරයි අතුල්ලන්නේ , දවසක තොපිත් බ්දුර්ධීන් ගේ රෙදි උනත් අපුල්ලන්න බැරි කමක් නෑ
     
    Dias21

    Well-known member
  • Oct 24, 2020
    682
    530
    93
    එ කැලි ඔනේ නැ මචං,පුලුං වගේ ගොස් එකක් තියනවා එක දැම්මත් ඇති එක උඩට,මම ඔවා සුද්ද කරන්නම කස්ටමයිස් මැශින් එකක් හැදුවා පරණ ඩෙක් එකක කැලි අරන් 5V මොටරයක් කපල් කරලා,ඇත්තටම එක මිට වඩා සාර්ථකයි,නැත්තන් ඔය මොකුත් ඔනේ නැ පුරුද්දක් තියනවා නම් ඔය එච්චර සැර නති සබන් කුඩු එකක් බෙසමකට දාල මුලු රිල් එකම වතුර එකට දාල හෙදුවානම් ගොඩම තමයි.

    මේක රිල් ‍ටු රිල් Black and White මුවි ටෙප් එකක්,මේක හොඳටම පුස් කාල,මේකට මම කරන්නෙත් ඔය මම කිව්ව වැඩේම තමයි..

    MxW3ulp.jpg
    Umbata Archeology wage subject ekak karanam Phd ekakata yanna thibuna
     
    • Love
    Reactions: 001flyD

    lilman

    Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    එ කැලි ඔනේ නැ මචං,පුලුං වගේ ගොස් එකක් තියනවා එක දැම්මත් ඇති එක උඩට,මම ඔවා සුද්ද කරන්නම කස්ටමයිස් මැශින් එකක් හැදුවා පරණ ඩෙක් එකක කැලි අරන් 5V මොටරයක් කපල් කරලා,ඇත්තටම එක මිට වඩා සාර්ථකයි,නැත්තන් ඔය මොකුත් ඔනේ නැ පුරුද්දක් තියනවා නම් ඔය එච්චර සැර නති සබන් කුඩු එකක් බෙසමකට දාල මුලු රිල් එකම වතුර එකට දාල හෙදුවානම් ගොඩම තමයි.

    මේක රිල් ‍ටු රිල් Black and White මුවි ටෙප් එකක්,මේක හොඳටම පුස් කාල,මේකට මම කරන්නෙත් ඔය මම කිව්ව වැඩේම තමයි..

    MxW3ulp.jpg

    bayayi ban.kela unoth iwarayi ne :(
     
    • Like
    Reactions: 001flyD

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,298
    72,480
    113
    මාලඹේ
    ඔව් නේද දැනට නම් සබ්රිගේ රෙදි විතරයි අතුල්ලන්නේ , දවසක තොපිත් බ්දුර්ධීන් ගේ රෙදි උනත් අපුල්ලන්න බැරි කමක් නෑ
    ඇයි මේ ඔයා තොප්පිය දාගෙන 🤣🤣🤣
     
    knight1

    Well-known member
  • Jan 24, 2016
    634
    551
    93
    tape eka head eke gawenne nathuwa slowly rewind karanna puluwan deck thiyenawa..
    ehema ekak thiyenawa nam cotton redi kaallak tape eke gawenna thiyela rewind karanna patan ganna ethakota pus tika cotton redi kalle gawenawa. wade sarthakai..
    * deck eke case galawa thamai wade karanna wenne
    habai jet rewind wage fast features thiyena ewagen fast yawanna epa tape eka godak parana nam.. kadila yanawa..
    owa pawichchi nokara thiyena kota diranawalu
     
    • Like
    Reactions: 001flyD and lilman

    lilman

    Well-known member
  • May 10, 2009
    40,433
    53,568
    113
    Colombo
    tape eka head eke gawenne nathuwa slowly rewind karanna puluwan deck thiyenawa..
    ehema ekak thiyenawa nam cotton redi kaallak tape eke gawenna thiyela rewind karanna patan ganna ethakota pus tika cotton redi kalle gawenawa. wade sarthakai..
    * deck eke case galawa thamai wade karanna wenne
    habai jet rewind wage fast features thiyena ewagen fast yawanna epa tape eka godak parana nam.. kadila yanawa..
    owa pawichchi nokara thiyena kota diranawalu

    dan VHS player hoyanna na neda ban ? :(
     
    • Like
    Reactions: 001flyD