End of SAITM

pradeeplk1025

Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    ඕක වහන එක නෙවෙයි කරන්න ඕන. රජයෙන් ස්කොලශිප් දෙන්න ඕන අවුරුද්දකට මෙච්චරක් කියලා ඕකට. ගාණෙන් භාගයක් ගෙවන්න හරි ඉගෙනගෙන ඉවර වෙලා කොහෙටහරි සේවයට අච්චර කාලයක් මෙච්චර කාලයක් බැඳිල ඉන්න හරි වගේ කොන්දේසියක් දාලා. ඊටත් කලින් ඕකේ තියෙන අඩුපාඩු සේරම හදන්න ඕන කොළඹ මෙඩිකල් ෆැකල්ටියෙ මට්ටමටම වගේ. මොකද සල්ලි ගන්නවා නම් ඕවා හදන එක මහ ලොකු වැඩ නෙවෙයි නෙ. රජයේ රෝහල් වල සායනික පුහුණුව දෙන්න ඕන. ලෙඩ්ඩු සහ ඉස්පිරිතාල කියන්නේ ඩොස්තරලගේ දේපලක් නෙවෙයි නෙ. මගේ මතය නම් අඩුපාඩු හදාගන්න මාස 6ක වගේ කාලයක් දීලා එව්වා හදාගත්තාද කියලා අදාල නිර්ණායක අනුව විද්වත් කමිටුවකින් බලවනවා. ඉන් පස්සෙත් හදලා නෑ නම් රජයට පවරගන්න එකයි.
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,174
    29,833
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මේ සිද්දිය ගැන වැඩි යමක් දන්නෑ ඒත් හොදින් කරනවානම් පට්ට වැඩක්. ඒලෙවලුත් හොරෙන් හදන් අවුරුද්දකට කීයක් නම් කොල්ලෝ කෙල්ලෝ රුසියා යුක්රේන් වගේ රටවලට යනවද මෙඩිසින් කරන්න, සල්ලිනම් කී කෝටියක් රටින් පිට යනවද ඔය වැඩෙන්.
    කොහොමත් ඉතින් උබල අපි කැමතිඋනත් නැතත් සල්ලි තියෙන එකා ඒලෙවල් තිබුන නැතා රශිය ගියා අවුරුදු හය කට්ට කෑව ලංකාවට බැස්ස ගමන් මොකෙක්වත් මොනවත් කියන්නෑ ලස්සනට වැඩ. ලංකාවේ අයට එපානම් ලංකාව අවට රටවලට ළමයි ගෙන්නන් හරි හොදට ඉගැන්වුවනම් පට්ට සල්ලියක් රටට එන්නේ.
     
    Last edited:

    fakerandi

    Well-known member
  • Jan 19, 2008
    3,859
    166
    63
    BREAKING : මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කරයි.

    :lol::lol::lol::lol::lol:
    Newsfirst.lk
     
    AlphaStigma

    Well-known member
  • Oct 16, 2016
    1,409
    327
    83
    Densetsu no Yuusha no Densetsu
    BREAKING : මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කරයි.

    :lol::lol::lol::lol::lol:
    Newsfirst.lk

    End of Sinhalese :confused:
     
    Rage Guy

    Banned
  • Sep 11, 2012
    7,328
    334
    83
    BREAKING : මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කරයි.

    :lol::lol::lol::lol::lol:
    Newsfirst.lk

    apppaaaaaaaaaaaaaaaaaaaaaaaaaaaa:(:(:(:(:(:lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,733
    28,645
    113
    BREAKING : මාලඹේ සයිටම් ආයතනයෙන් වෛද්‍ය උපාධිය ලබා ගන්නා උපාධිධාරීන්ට ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි වීමේ අයිතිය ඇති බව අභියාචනාධිකරණය තීරණය කරයි.

    :lol::lol::lol::lol::lol:
    Newsfirst.lk

    Ko..ehema news ekak nane... :angry::angry::angry:
     
    Mr Tharindu

    Junior member
  • Jan 19, 2007
    251
    17
    18

    ironmantoko

    Well-known member
  • Dec 17, 2013
    1,751
    160
    63
    G-14 Classified
    iPAlI9X.png