Endoscopy Test කවුද මේක කරලා තියෙන්නේ ?

snoop_ug

Well-known member
  • Oct 2, 2006
    7,959
    667
    113
    @ Lankawe oi
    meh uba karanavanan Prof.Dayasiri Fernandogen karapan patta hoda doctor anika machan mamanan danna vidihata meya tamai hodama ekkena.... uba endos karanna kalin meyava hamba vela balapan
     

    niresh1989

    Well-known member
  • Mar 1, 2014
    3,014
    675
    113
    අඩො බය වෙන්න එපා.හේමාස් එකේ තියෙනව කැප්සියුල්ල් එකක් යවල කොරන සිස්ටම් එකක්. රිදෙන්නේම නැතිතරම් . උබත් හොයලා බලපන්


    Untitledgg.jpg
     

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500
    113
    අහල තියෙන විදියට ඒතරං ලොකු අමාරුවක් නැහැ...