Energizer Power Bank XP20004PD 20000mAh එක හොඳයි ද?

scorpion MW

Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ENG-XP20004PD-Overview-01-02.jpeg

    හොඳ charging caperbility එකක් තියන එකක්. Singer එකේ තියනවා 23500/-
    ඒ ගානට worth ද?
     
    • Like
    Reactions: kinkon

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    View attachment 213735
    හොඳ charging caperbility එකක් තියන එකක්. Singer එකේ තියනවා 23500/-
    ඒ ගානට worth ද?
    ඔය brand එක කිසිම අවුලක් නැහැ. ලෝකේ හොඳම battery manufactures කිහිප දෙනාගෙන් එක්කෙනෙක් නිසා quality හොඳටම හොඳයි.
     
    • Like
    Reactions: scorpion MW