Energizer හරි නැද්ද?anker, xiaomi , aukey , belkin , morpie ,momax , inno3c thama hoda..
ඔය brand එක කිසිම අවුලක් නැහැ. ලෝකේ හොඳම battery manufactures කිහිප දෙනාගෙන් එක්කෙනෙක් නිසා quality හොඳටම හොඳයි.View attachment 213735
හොඳ charging caperbility එකක් තියන එකක්. Singer එකේ තියනවා 23500/-
ඒ ගානට worth ද?
ගන්නේ කොහෙන්ද බං? Local place එකක් නැද්ද?buy anker. bit expensive but premium quality. mage anker 20100mAh power bank eka 5 years withara athi, thama supiri.
barclays wage balanna. thawa reputed mobile phone shops walath balanna (mama wadiya mobile shops gana danne na)ගන්නේ කොහෙන්ද බං? Local place එකක් නැද්ද?