England 71/6 in 12.2 Overs.
KasunKDP Well-known member Oct 29, 2013 35,872 1,652 113 hell Mar 23, 2016 #2 එංගලන්තේහෙට හිකිල තියෙන්නේ... අනේ ඕකුන් පරදියන්..
anuradhamapa Well-known member Aug 23, 2006 13,487 3,720 113 Mar 23, 2016 #3 england kewothing apita podi mewwa ekak tiyenawa
sachith19920726 Well-known member Jan 20, 2011 35,670 11,504 113 33 Crynet Solutions bit.ly Mar 23, 2016 #4 125-130 විතර ගහයි වගේ.. ගිය පාරත් ඕකුන් අයර්ලන්තෙන් ද කොහෙද කෑවා රිදෙන්න.. මේ පාරත් කයිද දන්නෙ නෑ AFG වලින්
125-130 විතර ගහයි වගේ.. ගිය පාරත් ඕකුන් අයර්ලන්තෙන් ද කොහෙද කෑවා රිදෙන්න.. මේ පාරත් කයිද දන්නෙ නෑ AFG වලින්
-333- Well-known member Aug 3, 2014 10,065 12,920 113 33 ෆින්ලන්ඩ් Mar 23, 2016 #5 Mahela ain unath hari unta ikuna..
D dimuthmike Well-known member Jan 26, 2010 15,709 9,366 113 Mar 23, 2016 #6 ඇෆ්ගනිස්තාන් ටීම් එක නම් පට්ට බන්.උන්ට හොද අනාගතයක් තියෙනවා.
mudrana Member Jan 29, 2007 16,995 1,313 0 50හෙ පන්තියේ Mar 23, 2016 #8 141 / 7 (25 runs in 18th over)