ENG Vs AFG - Now

KasunKDP

Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    එංගලන්තේහෙට හිකිල තියෙන්නේ... අනේ ඕකුන් පරදියන්..
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    125-130 විතර ගහයි වගේ..
    ගිය පාරත් ඕකුන් අයර්ලන්තෙන් ද කොහෙද කෑවා රිදෙන්න..
    මේ පාරත් කයිද දන්නෙ නෑ AFG වලින්
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,872
    9,632
    113
    :rofl:ඇෆ්ගනිස්තාන් ටීම් එක නම් පට්ට බන්.උන්ට හොද අනාගතයක් තියෙනවා.