yako paradunama kaagahpan
paradune naha ney thama
mona reddakda yako paradinna kalin nahen adala ney

ලංකාවෙ උන්ට මේකෙ අගයක් නෑ..
එක එක විදියට කොන්ඩ හදන්නයි, ඇඩ් වලට ඉන්නයි ඒවා වලින් කෝටිගනන් හම්බ කරන්නයි, ෂෝ එකයි තමයි තියෙන්නේ.
මාලිංගයා එහෙම අද ෆීල්ඩින් කරපු හැටි දැක්කද? බෝලෙ එන්න කලින්ම ලස්සනට බිම බඩගාගෙන ඉන්නව බෝලෙ එනකන්, මැතිව් නිකන් අදම මැච් එකක් ගහනවා වගේ. දින්නත් දිනන්න ඕනෙ වාසනාවට නෙමේ, ගේමක් දීලා..

Show eka wage ma wadath pennuwoth hodai,ape aiyala ra wela gahai da keyala thama mata baya!![]()

ලංකාවෙ උන්ට මේකෙ අගයක් නෑ..
එක එක විදියට කොන්ඩ හදන්නයි, ඇඩ් වලට ඉන්නයි ඒවා වලින් කෝටිගනන් හම්බ කරන්නයි, ෂෝ එකයි තමයි තියෙන්නේ.
මාලිංගයා එහෙම අද ෆීල්ඩින් කරපු හැටි දැක්කද? බෝලෙ එන්න කලින්ම ලස්සනට බිම බඩගාගෙන ඉන්නව බෝලෙ එනකන්, මැතිව් නිකන් අදම මැච් එකක් ගහනවා වගේ. දින්නත් දිනන්න ඕනෙ වාසනාවට නෙමේ, ගේමක් දීලා..

පැටියා;9715071 said:දින දාට කොල්ලෝ සා නියමයි කියලා......
කර වට මල් මාල දමනවා......
එකක දෙකක් අයියෝ පැරදුනාම ගොයියෝ......
මොකද්ද මේ කලේ අහනවා......