Engage වෙලා ඉන්නෙ හැබයි no sex

THE-X

Well-known member
  • Jul 20, 2020
    1,570
    4,068
    113
    Unkown
    x.com
    93081113_244197380284020_2387521720836685824_o.jpg
     
    spunkyisii

    Well-known member
  • Apr 3, 2016
    10,784
    19,745
    113
    ow. math giyane.
    naha. kella usath naa mitith naa. mahathathnaa ketutna. kollath ehemail. u tikak sudui gaanita wada.
    නිකමට කියපන් වයස් පරතරයක් හරියට වයස කියන්න අමාරුයි නම්
     
    • Like
    Reactions: AlexKolla

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    මම දන්න නංගි කෙනෙක් ඉන්නව. එකි බඳින්න ඉන්න ඌ ඒකිගෙ ගෙදරමයි ඉන්නෙ. යන්නෙ නෑ. වැඩට යනව ආයෙ එනව එහෙටම වෙලා ඉන්නව. දෙන්න එකම කාමරේ නිදාගන්නෙ. හොඳම වැඩේ කියන්නෙ කෙල්ලගෙ ගෙදරින් මේකට කිසිම අවුලක් නෑ. කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉන්නෙ කෙල්ලගෙ අම්ම තාත්ත ඉන්න ගෙදරමයි. කෙල්ලට 23යි.

    අපේ ගෙවල් වලට නම් ගේට්ටුවෙන් මෙහාට කෙල්ලෙක් ආවොත් එදා ඉඳලා අපිට ප්‍රශ්ණ.
     
    ඒ උබල හැදිල තියන සමාජ පරිසරය බන්. ඒ කෙල්ලගෙ ගෙදර මිනිස්සු කැමති ඇති ඒ කොල්ල එනවට සහ එහෙ ඉන්නවට. උබලගෙ ගෙවල් වල මිනිස්සු ගතානුගතිකව හිතන පිරිසක් වෙන්න ඇති. මිනිස්සු හිතන විදිය වෙනස් කරගත්තම සමාජෙ ලස්සනට වෙනස් කරගන්න පුලුවන්
     
    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,989
    35,925
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මම දන්න නංගි කෙනෙක් ඉන්නව. එකි බඳින්න ඉන්න ඌ ඒකිගෙ ගෙදරමයි ඉන්නෙ. යන්නෙ නෑ. වැඩට යනව ආයෙ එනව එහෙටම වෙලා ඉන්නව. දෙන්න එකම කාමරේ නිදාගන්නෙ. හොඳම වැඩේ කියන්නෙ කෙල්ලගෙ ගෙදරින් මේකට කිසිම අවුලක් නෑ. කෙල්ලයි කොල්ලයි දෙන්නම ඉන්නෙ කෙල්ලගෙ අම්ම තාත්ත ඉන්න ගෙදරමයි. කෙල්ලට 23යි.

    අපේ ගෙවල් වලට නම් ගේට්ටුවෙන් මෙහාට කෙල්ලෙක් ආවොත් එදා ඉඳලා අපිට ප්‍රශ්ණ.

    Oka nam machan depend wenawa background ekka
     
    salitha22

    Well-known member
  • Feb 8, 2015
    7,060
    1
    12,147
    113
    මගෙ යාලුවෙක් එන්ගෙජ් උනා මාස එක හමාරකට විතර කිලින්. ගෑනි ලොයර් කෙන්ක්. මූ ඒකිගෙ ගෙදර ගිහින් එයත් එක්කගෙන රවුමක් ගහන්න යන්න. මූ ඒකිගෙ රූම් එකට ගිහින්. ඒකි කිව්වලු එලියට යන්න මම චෙන්ජ් එකක් දාගන්නක්න කියල. මූ බෑ කියල බලෙන්ම තොලක් දාන්න හදනකොට. මූව තල්ලු කරල ඇදුම් ටිකත් අරන් රූම් එකෙන් ගිහන් අම්මගෙ රූම් එකෙ ඉදන් චෙන්ජ් කරන් ඇවිත් තියෙන්නෙ. මූඑ ඒකට අප්ස්ට්.

    ඊටත් කලින් ගෙස්ට් එකක යන්න, බීච් එකේ වගේ සෙක්ම නොකර පොඩි සැපක් ගන්න ට්‍රයි කරත් දීල නෑ. බවසල ඉනන් කියනවලු. තොලක් දාල නෑලු තාම. ලොක් අමාරුවෙන් අන්ඩල අන්ඩල තමයිලු කිස් එකත් ගත්තෙ. ඒකත් නොදී බැරි කමට දුනන් වගෙලු දැනුනෙ. මූ දැන් වොරි වෙලඉන්නෙ. දැන් බැදලත් ඉවරනෙ. තාම මං දෙන්න වෙනම ඉන්නෙ ගෑනි ගෑනිගෙ මහ ගෙදර. වට්ස්ඇප් වලින්වත් වර්චුවල් සැපක් දෙන්නෑලු. සෙක්ස් ඇදල ගද්දි වෙන අතකට අදිනවලු කතාව. සෙකස් ගැන කතා කරන්න අල්ලන්න, මිරිකන්න ගියම අනේ පොඩ්ඩක් ඉවසල ඉන්නලු කියල කියනවලු.

    මෙකයි මුන් දෙන්න යාලු වෙලා නෙමේ මැරි කරේ. යෝජනාවකින්. ඒ නිසාද දන්නෑනනේ? එකිට ෆීලිං නැතුව ඇති නේ? හැබැි හොදට කතා කරනවලු. මැරි කරාට පස්සෙ මගුලකට පස්සට දානවදඔව. ඌට මළ පැනල ඉන්නෙ.
    Yaluwa uba nemei ne
     
    • Like
    Reactions: AlexKolla

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    ඒ උබල හැදිල තියන සමාජ පරිසරය බන්. ඒ කෙල්ලගෙ ගෙදර මිනිස්සු කැමති ඇති ඒ කොල්ල එනවට සහ එහෙ ඉන්නවට. උබලගෙ ගෙවල් වල මිනිස්සු ගතානුගතිකව හිතන පිරිසක් වෙන්න ඇති. මිනිස්සු හිතන විදිය වෙනස් කරගත්තම සමාජෙ ලස්සනට වෙනස් කරගන්න පුලුවන

    නෑ බං එන්ගේජ් වෙලත් නැතුව, කෙල්ල කැමති කොල්ලෙක්ව ගෙදර නවත්තගෙන ඉන්නව. අම්මට තාත්තට ගාණක් නෑ කෙල්ලගෙ. කොල්ලගෙ ගෙදරින් විරුද්ධයි කොල්ල එහෙම ඉන්නවට. කොල්ල ගෙදර යන්නෙම නෑ කෙල්ලගෙ ගෙදරට වෙලාම ඉන්නව. අපේ ගෙවල් වල අපි හැදුන පරිසරයත් එක්ක මට ඕක හිතාගන්නවත් බෑ.

    ඔව් අපේ ගෙවල් වල අය අපිව හදපු විදිය නිසා සමහරවිට මෙහෙම හිතෙනව ඇත්තෙත් මට හිතෙන්නෙ. ඒක හරි.

    Oka nam machan depend wenawa background ekka
    අනේ මන්ද බං නිකන් හිතපන්කො අවුරුදු 23ක කෙල්ලෙක්, කොල්ලෙක්ව ගෙදර තියාගෙන ඌ එක්කම නිදාගෙන එක කාමරේ ඉඳලා, ඌ එක්කම කනව බොනව ඇවිදින්න යනව. එන්ගේජ් වෙලාවත් නැතුව. කෙල්ලගෙ ගෙදර අනික කොල්ල ඉන්නෙ. කෙල්ලගෙ දෙමාපියන්ට ගානක්වත් නෑ ඒ මිනිස්සුත් දන්නෑ දැක්කෙ නෑ වගේ ඉන්නව. :shocked:
    ------ Post added on Jun 2, 2021 at 9:59 PM