Engaged උනොත් marry කලා වෙගෙමද ,නීතියෙන් Marry කලා වගෙමද

jana_41

Member
Jan 26, 2019
5
0
1
Engaged උනොත් marry කලා වෙගෙමද ,නීතියෙන් Marry කලා වගෙමද

මචන් Engaged උනාම නීතියෙන් marry කලා වගෙමද ?
Engagedඋනාම තියන නීතිමය පැත්ත කොහොමද ?
:rolleyes::rolleyes:
 
DCloser_3

Active member
  • Jul 16, 2018
    220
    43
    28
    Mchn mm danna tharamin engage wenawa kyanne law ekata anuwa married.
    Lankawe wedding eka ganne tradition ekak misak eke law ekak na
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    එකගතා ගිවිසුමක් ගහලා මැරිකරන්න බැරිද කොන්දේසි වලට යටත්ව ස්වල්ප කාලෙකට හරියට අවබෝදතා ගිවිසුමක් එක්ක කුලී පදනමට ගෙයක් දුන්නා වගේ ලෝයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරලා පුතී!:P:P

    වැඩේ නැගලා යනවනම් කාල සීමාව දීර්ඝ කරන්න පුළුවන් විදිහට:P:P
     
    Last edited:

    miran2012

    Well-known member
  • Apr 24, 2012
    1,149
    314
    83
    එකගතා ගිවිසුමක් ගහලා මැරිකරන්න බැරිද කොන්දේසි වලට යටත්ව ස්වල්ප කාලෙකට හරියට අවබෝදතා ගිවිසුමක් එක්ක කුලී පදනමට ගෙයක් දුන්නා වගේ ලෝයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරලා පුතී!:P:P

    වැඩේ නැගලා යනවනම් කාල සීමාව දීර්ඝ කරන්න පුළුවන් විදිහට:P:P

    :baffled::P
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    එකගතා ගිවිසුමක් ගහලා මැරිකරන්න බැරිද කොන්දේසි වලට යටත්ව ස්වල්ප කාලෙකට හරියට අවබෝදතා ගිවිසුමක් එක්ක කුලී පදනමට ගෙයක් දුන්නා වගේ ලෝයර් කෙනෙක් ඉදිරිපිට අස්සන් කරලා පුතී!:P:P

    වැඩේ නැගලා යනවනම් කාල සීමාව දීර්ඝ කරන්න පුළුවන් විදිහට:P:P

    Living together