Engagement/Divorce Help

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    කෙලින්ම සිද්දිය මේකයි

    අපේ තාත්තගේ නංගිගේ දුව, “ මගේ අක්කා” දැන් අවුරුදු 3කට කලින් රෙජිස්ටර් උනා, පොඩි පාර්ටි එකක් අරන්.. ඊට පස්සේ මාස 2කකට පස්සේ අර කොල්ලා රට ගියා, පොර කලින් හිටියෙත් රට තමා... අයෙත් පොර ගියා ඩුබායි.

    ඉතින් 2017 ට පස්සේ මනුස්සයා ලංකාවට අවෙත් නෑ, රට යන්නත් සල්ලි වගයක් ඉල්ල ගෙන..

    මේ රෙජිස්ටර් කෙස් එක ඉවර කරගන්න පුලුවන්ද? අර පොර තව අවුරුදු 3කටවත් ලංකාවට එන්නේ නෑ, අපිට පුලුවන්ද නඩුවක් දාලා අපේ කෙනාව මේ මගුලෙන් ගලව ගන්න? අරු එන්නම ඕනද? දැන් අවුරුදු 3ක් බලාගෙන හිටියා, මේක ඉවර කරගන්න තමා දැන් හැමෝටම ඕන...

    ලෝයර් කෙනෙක් හෝ මේක ගැන දන්න කෙනක් උපදෙසක් දෙන්න,
     
    • Like
    Reactions: senewimala1988

    andos142

    Active member
  • Mar 30, 2011
    198
    37
    28
    ද්වේශ සහගත ලෙස ඇත හැරයාම කියල එකක් තියෙනවා ,අවුරුදු කීයකට පස්සෙද කියල දන්නේ නැ හැබෑයි
     
    • Like
    Reactions: DCSDj

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,467
    6,124
    113
    ද්වේශ සහගත ලෙස ඇත හැරයාම කියල එකක් තියෙනවා ,අවුරුදු කීයකට පස්සෙද කියල දන්නේ නැ හැබෑයි

    07 years wage matha not sure :(
     
    • Like
    Reactions: DCSDj

    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,066
    12,921
    113
    33
    ෆින්ලන්ඩ්
    ද්වේශ සහගත ලෙස ඇත හැරයාම කියල එකක් තියෙනවා ,අවුරුදු කීයකට පස්සෙද කියල දන්නේ නැ හැබෑයි
    2 years da koheda..

    kawuda aekenk dala tibba 6 month unath ganna puluwun sadarana sekayen oppu karanna puluwan da mokuk da case aekuk dala tibba
     
    • Like
    Reactions: DCSDj

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    කෙලින්ම සිද්දිය මේකයි

    අපේ තාත්තගේ නංගිගේ දුව, “ මගේ අක්කා” දැන් අවුරුදු 3කට කලින් රෙජිස්ටර් උනා, පොඩි පාර්ටි එකක් අරන්.. ඊට පස්සේ මාස 2කකට පස්සේ අර කොල්ලා රට ගියා, පොර කලින් හිටියෙත් රට තමා... අයෙත් පොර ගියා ඩුබායි.

    ඉතින් 2017 ට පස්සේ මනුස්සයා ලංකාවට අවෙත් නෑ, රට යන්නත් සල්ලි වගයක් ඉල්ල ගෙන..

    මේ රෙජිස්ටර් කෙස් එක ඉවර කරගන්න පුලුවන්ද? අර පොර තව අවුරුදු 3කටවත් ලංකාවට එන්නේ නෑ, අපිට පුලුවන්ද නඩුවක් දාලා අපේ කෙනාව මේ මගුලෙන් ගලව ගන්න? අරු එන්නම ඕනද? දැන් අවුරුදු 3ක් බලාගෙන හිටියා, මේක ඉවර කරගන්න තමා දැන් හැමෝටම ඕන...

    ලෝයර් කෙනෙක් හෝ මේක ගැන දන්න කෙනක් උපදෙසක් දෙන්න,

    fb eke thiyenawa (neethi katha- law talks group) kiyala page ekak
    eke post ekak dala ahapan
    lawyers la innawa eke
     
    • Like
    Reactions: DCSDj

    mac14

    Well-known member
  • Oct 27, 2014
    800
    25
    48
    lawyer kenekge upades ganna eka tamai wadaa hoda. uwamanawenma pahara hareemak saha kalaya anuwa case eka wasiyak wei.
     
    • Like
    Reactions: DCSDj