.
මචන් කියපු නිසාම මම Magadheera කියන ෆිල්ම් එක බැලුවා...මැක්සා ෆිල්ම් එකක් බ්රෝ...![]()
![]()
හරේට එන්නේ නැද්දෝ .....kd
මම බැලුව ටිකක් වදින tamil love story එක තමා මේක ටිකක් වෙනස් කතාවක්
![]()
![]()
මට මේ Film 1කේ Torrent 1k දෙනවද? නැත්නම් නම හරි කමක් නෑ මම Torrent 1ka හොයාගන්නම්....![]()
