Engine break ප්‍රශ්න

Suwaris2

Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Main break එක එකපාරට වැඩ නැතුව ගියොත් Engine break දා ගන්නෙ කොහොමද?
     
    acryan

    Well-known member
  • Oct 11, 2012
    9,677
    9,334
    113
    gear eka adu karaganna, accelerator ekan aiyin wenna shape ekee

    Auto nam S ekata daganna ona
     
    • Like
    Reactions: Suwaris2

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,538
    3,641
    113
    වාහනේ gear එකේ තියෙද්දි jake brake/exhaust brake lever එකෙන් on කරගෙන accelerator එක අතාරින්න.
     
    • Like
    Reactions: Suwaris2

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    3-2-1 || S අඩු ගියර් වලට දාගන්න පුලුවන් නන් එහෙම කරලා, 40-30 kmph එකට වගේ ආවම hand break අදින්න පුලුවන්
    පාරෙ වෙන වාහන නැති, වන්ගු නැති වෙන්න ඔන ඉතින්

    ලෝඩ් එකක් එක්ක හපුතෙලෙ කන්ද බහින කොට බ්‍රේක් නැති උනොත් ඒ හුකාරිස් හරියන්නෙ නෑ

    දකුනු පැත්තෙ කානුව, කන්දට අල්ලල තමා නවත්තන්න වෙන්නෙ, උබ එතකොට මැරිල ඉදීවි
     
    Suwaris2

    Active member
  • Sep 1, 2022
    313
    174
    43
    Manual: Change to Lower Gear
    Auto : Change to S Mode B or L
    පරණ ලැන්ඩ් වෙහිකල් එකක්😂
    රෙපෙයාර් එකට යට කරන්න සල්ලි නෑ අවුරුදු එකහමාරකට කලින් ලක්ෂ 6 ක් විතර යනව කිව්ව සේරම වැඩ ටිකට. කරේ නෑ. දැන් ඉතින් උකන ගණන් ඇති.
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,218
    36,252
    113
    කෑගල්ල
    3-2-1 || S අඩු ගියර් වලට දාගන්න පුලුවන් නන් එහෙම කරලා, 40-30 kmph එකට වගේ ආවම hand break අදින්න පුලුවන්
    පාරෙ වෙන වාහන නැති, වන්ගු නැති වෙන්න ඔන ඉතින්

    ලෝඩ් එකක් එක්ක හපුතෙලෙ කන්ද බහින කොට බ්‍රේක් නැති උනොත් ඒ හුකාරිස් හරියන්නෙ නෑ
    දකුනු පැත්තෙ කානුව, කන්දට අල්ලල තමා නවත්තන්න වෙන්නෙ, උබ එතකොට මැරිල ඉදීවි
    එක පරම R එකට දැම්මොත් අවුල් ද?
     
    • Love
    Reactions: Solo Rider

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,049
    3
    118,617
    113
    Gampaha
    3-2-1 || S අඩු ගියර් වලට දාගන්න පුලුවන් නන් එහෙම කරලා, 40-30 kmph එකට වගේ ආවම hand break අදින්න පුලුවන්
    පාරෙ වෙන වාහන නැති, වන්ගු නැති වෙන්න ඔන ඉතින්

    ලෝඩ් එකක් එක්ක හපුතෙලෙ කන්ද බහින කොට බ්‍රේක් නැති උනොත් ඒ හුකාරිස් හරියන්නෙ නෑ
    දකුනු පැත්තෙ කානුව, කන්දට අල්ලල තමා නවත්තන්න වෙන්නෙ, උබ එතකොට මැරිල ඉදීවි
    පරණ බර වාහන, වෑන් එහෙම උඩ පැත්තෙ ඉඳන් පල්ළං බහිනවනං, බ්‍රේක් අඩුවෙන් පාවිච්චි කරගෙන ගියර් වල බහින එක තමයි හොඳ...
    බ්‍රේක් එකේම කකුල තියං එනකොට රත් වෙලා බයින්ඩ් වෙන්න බලනව.....