ado @AnuradhaRa kariya wena athamayak aran awillada?Main break එක එකපාරට වැඩ නැතුව ගියොත් Engine break දා ගන්නෙ කොහොමද?
පරණ ලැන්ඩ් වෙහිකල් එකක්Manual: Change to Lower Gear
Auto : Change to S Mode B or L
S neme...B/L or 1gear eka adu karaganna, accelerator ekan aiyin wenna shape ekee
Auto nam S ekata daganna ona
එක පරම R එකට දැම්මොත් අවුල් ද?3-2-1 || S අඩු ගියර් වලට දාගන්න පුලුවන් නන් එහෙම කරලා, 40-30 kmph එකට වගේ ආවම hand break අදින්න පුලුවන්
පාරෙ වෙන වාහන නැති, වන්ගු නැති වෙන්න ඔන ඉතින්
ලෝඩ් එකක් එක්ක හපුතෙලෙ කන්ද බහින කොට බ්‍රේක් නැති උනොත් ඒ හුකාරිස් හරියන්නෙ නෑ
දකුනු පැත්තෙ කානුව, කන්දට අල්ලල තමා නවත්තන්න වෙන්නෙ, උබ එතකොට මැරිල ඉදීවි
පරණ බර වාහන, වෑන් එහෙම උඩ පැත්තෙ ඉඳන් පල්ළං බහිනවනං, බ්‍රේක් අඩුවෙන් පාවිච්චි කරගෙන ගියර් වල බහින එක තමයි හොඳ...3-2-1 || S අඩු ගියර් වලට දාගන්න පුලුවන් නන් එහෙම කරලා, 40-30 kmph එකට වගේ ආවම hand break අදින්න පුලුවන්
පාරෙ වෙන වාහන නැති, වන්ගු නැති වෙන්න ඔන ඉතින්
ලෝඩ් එකක් එක්ක හපුතෙලෙ කන්ද බහින කොට බ්‍රේක් නැති උනොත් ඒ හුකාරිස් හරියන්නෙ නෑ
දකුනු පැත්තෙ කානුව, කන්දට අල්ලල තමා නවත්තන්න වෙන්නෙ, උබ එතකොට මැරිල ඉදීවි