Engine Flush Experience thiyanawada ?

Lokka Ayya

Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    Boys engine eka 270000 wage duwala thiyanawa.. aandath have.. eth thawa duwanna puluwan thathwey thiyenne.. Liqui molly Engline Flush ekak karanna hithan inne.. kawru hari innawada Enging flush karapu un..
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,794
    12,698
    113
    ඕක කල ගමන් දුවන්න බැරිවෙන්ව බන්. ඔය කාබන් ඩිපොසිට් එහෙම ගානට සෙට් වෙලා තියෙන්නෙ. නැති ලීක් කම්ප්‍රෙසන් ලොස් සද්ද ඔක්කොම එන්න ගන්නව. ඔනෙ නම් රේඩියේටර් ෆ්ලශ් කරන්න. හරිනම් ඒකත් එපා කූලන්ට් නම් දුවන්නෙ

    අන්ඩ කතාව පස්සෙ දැක්කෙ,ඕවර්හෝල් එකක් දෙන්න හිතන් ඉනන්වනම්. ඕක දාල බලන්න
    ------ Post added on Jul 18, 2024 at 1:44 PM
     
    ow ehema ekak nam htihan innawa.. liqui moly la ge thiyanawa.. no leak kiyala ekak.,.
    man baluwe, flush eka karala, no leak ekak danna.. ethakota.. ara thiyana seals ehma ganata set wenawa..eeta passe cerateck ekak dala.. athule rough than cermaic coat ekak karawanna.. usa un godak ehema thama karala thiyenne.. :( :(
     
    Goodluck !
     
    • Haha
    Reactions: wqe123

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    නිකරුනේ ෆ්ලශ් කරන්න එපා... නැති ලෙඩ එයි..
    එන්ජින් ඔයිල් මාරු නොකර තිබිල හරි, වතුර ගිහින් හරි ස්ලජ් වෙච්ච වාහන තමයි ෆ්ලශ් කරන්නෙ...
     
    Lokka Ayya

    Well-known member
  • Dec 12, 2009
    9,454
    5,837
    113
    නිකරුනේ ෆ්ලශ් කරන්න එපා... නැති ලෙඩ එයි..
    එන්ජින් ඔයිල් මාරු නොකර තිබිල හරි, වතුර ගිහින් හරි ස්ලජ් වෙච්ච වාහන තමයි ෆ්ලශ් කරන්නෙ...
    mata meka wikunapu ekawa sure nah, meka pawichcha karpu unwath sure nah, ekai mata thiyana awula... :( man apu kale indan ma pawichchi kara nam,,,jeewitheta engine ekata mey thathwe uda wenneth nah.. :(

    thawa ara EZI kiyala soltorn lage product ekak thiyanawa.. engine eka hadanna kalin mey labbawal try karanna kiyala baluwe..
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    24,999
    3
    118,547
    113
    Gampaha
    mata meka wikunapu ekawa sure nah, meka pawichcha karpu unwath sure nah, ekai mata thiyana awula... :( man apu kale indan ma pawichchi kara nam,,,jeewitheta engine ekata mey thathwe uda wenneth nah.. :(

    thawa ara EZI kiyala soltorn lage product ekak thiyanawa.. engine eka hadanna kalin mey labbawal try karanna kiyala baluwe..
    ටැපට් කවර් එක ගලවල බලන්න...
    එතකොට හිතාගන්න පුලුවන්. ඒක ඇතුල් පැත්ත හොඳට තියෙනවනං අවුලක් නෑ...
    කාබන් බැඳිල චොර වෙලා තියෙනවනං, එන්ජිමම ඒ වගේ තමයි...

    එන්ජින් ඔයිල් ලිඩ් එක ගලවල, යටි පැත්ත බැලුවමත් පොඩි අදහසක් ගන්න පුලුවන්.
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,599
    12,718
    113
    ලංකාවේ.. ලංකාවේ
    Boys engine eka 270000 wage duwala thiyanawa.. aandath have.. eth thawa duwanna puluwan thathwey thiyenne.. Liqui molly Engline Flush ekak karanna hithan inne.. kawru hari innawada Enging flush karapu un..
    IT Theory ekak thiyanawa machine eka hodata duwanawa nam clean karanna wath galawannna epa kiyala.
    ehema nathi nam ekapara ekko galawala, overhall ekak karapan ring set ehema daala.
    oya wade karala nanawata wada lesiyi. ethakota engine packing, ring, seal okkoma wadina nisa sahena hoda quality ekak enawa.
    oke mokak hari ledak awoth ubta lese hoyanna, hadanna, galawanna yana kale mahansiya ekka labayi.

    kohomath oke belt tika okkoma maaru karanna weyi specially timing belt nam.