Engine Oil ගැන දන්න එවුන් වරෙල්ලා.

reddit

Well-known member
  • Aug 18, 2016
    9,042
    8,301
    113
    Chilaw
    ask @reddit for montero
    petrol engine bn ape, use kalema mobil witharai.

    ඔය ත්‍රෙඩ් එක දාපු කෙනා දීල තියන ඔයිල් 2න් 1ක් ගැන කියල පොඩි හෑල්ලක් දාපල්ලා. එතකොට තමයි ගැම්ම එන්නේ. ඔය උත්තර දීපු එවුන් අතර ඔයිල් කෑන් එකක් හැබැහින් දැකපු නැති එවුනුත් ඉන්නවා. :ROFLMAO:
    brand eka gena wada wena ekanam useless wedak bn, uda kiwa wage hoyaganna lesi price aduwatama set wena eka dammama hari
    ------ Post added on Feb 10, 2024 at 10:51 PM
     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda