Engine oil ප්‍රශ්නයක්.

COPS

Active member
  • Apr 21, 2015
    643
    222
    43
    මම ඊයෙ වැඩට යනකොට මගෙ බයික් එක සර්විස් කරන්න දාල ගියා. Honda jade එකක්. ඊට පස්සෙ ආයෙ වැඩ ඇරිල එනකොට බයික් එක ගෙදර ගෙනල්ල පැය දෙකකින් විතර කෝකටත් කියල ඔයිල් කූර(oil dipstick එක) අරගෙන oil level එක බැලුව. ඒක බලනකොට දැක්ක දෙයක් තමයි Max level එකටත් අගල් 1ක් විතර උඩින් oil level එක තියෙන්නෙ:baffled:.මම oil level බලනකොට Main stand ගහල එංජින් එක හොදට රස්නෙ නැති වුනාම බැලුවෙ. ඊට පස්සෙ මම service කරපු තැනට කතා කලාම කිව්වෙ එහෙම වෙන්න විදියක් නැහැලු ඒ ගොල්ලො oil ලීටර් 2යි බෝතලයයි දැම්මෙ කියල. වෙන ඒවලටත් එහෙමලු දාන්නෙ.මට සැකයි Service එකේ උන්ට අමතක වෙලා පරණ Oil තියෙනකොටම අලුත් Oil දාලද කියල:oo:. මට බය මේකෙන් ගෑස්කට් එක යයිද කියලා:sorry: මේකට මොකද කරන්නෙ?....

    Oil filter එකක්නම් දැම්මෙ නැහැ කිව්ව. ඒක පස්සෙ දාගන්න කිව්ව. ඒක බලපෑමක් වෙනවද?...

    oil level එක බලනකොට තිබුනෙ පහල තියෙන රූපෙ වගේ. මේකනම් internet එකෙන් ගත්තු එකක් හැබැයි මේ වගේ තමයි මම බලනකොට තිබුනෙත්.

    AR0fvvp.jpg

    HELP....
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    ෆිල්ටරෙත් ඔයිල් ටිකක් තියෙනවනේ... අරුන් දාන්න ඇත්තෙ ෆිල්ටරේ මාරු කරලා දානා ඔයිල් ප්‍රමානේ වෙන්න ඇති... ඒත් ලොකු වැඩිවීමත් නම් තියෙන්න බෑ නේද..
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    ෆිල්ටරෙත් ඔයිල් ටිකක් තියෙනවනේ... අරුන් දාන්න ඇත්තෙ ෆිල්ටරේ මාරු කරලා දානා ඔයිල් ප්‍රමානේ වෙන්න ඇති... ඒත් ලොකු වැඩිවීමත් නම් තියෙන්න බෑ නේද..
    ඔව් oil dipstick එකේ අගලක් විතර oil level එක පෙන්නනව.:confused:
     
    dineshdcc

    Active member
  • Sep 11, 2009
    286
    150
    43
    Matale
    machan,

    Oya widiyata oil balana bike wala Oil level eka balanne thread eka karakawanne nethiwa mama danna widiyata, Mage CD125 eke ehema beluwe oil level 1 . poddak hoyala balapan
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    Oya widiyata oil balana bike wala Oil level eka balanne thread eka karakawanne nethiwa mama danna widiyata, Mage CD125 eke ehema beluwe oil level 1 . poddak hoyala balapan

    oil balana kura thread eka karakawala da nathuwada balanne kiyala poddak hoyala balapan

    :yes:මමත් එහෙම තමයි බැලුවෙ. screw එක කරකවන්නෙ නැතිව නිකම් දාල බැලුවෙ.ඒත් අර විදියමයි.:sorry:
     
    prisly

    Well-known member
  • Oct 8, 2013
    1,584
    260
    83
    ගෙදර
    එක ඖලක් නැ නේද මචන් මගෙත් තියෙන්නේ max ලෙවෙල් එකට චුට්ටක් වැඩියෙන්..දුවනකොට ඕක හරියනවා මන් හිතන්නේ..
     
    COPS

    Active member
  • Apr 21, 2015
    643
    222
    43
    එක ඖලක් නැ නේද මචන් මගෙත් තියෙන්නේ max ලෙවෙල් එකට චුට්ටක් වැඩියෙන්..දුවනකොට ඕක හරියනවා මන් හිතන්නේ..

    ඔව් මචං අද මම වෙන ගරාජ් එකකට පෙන්නුව. එතනින් කිව්වෙ මේ ගාන අව්ලක් නැහැ කියල.