මම ඊයෙ වැඩට යනකොට මගෙ බයික් එක සර්විස් කරන්න දාල ගියා. Honda jade එකක්. ඊට පස්සෙ ආයෙ වැඩ ඇරිල එනකොට බයික් එක ගෙදර ගෙනල්ල පැය දෙකකින් විතර කෝකටත් කියල ඔයිල් කූර(oil dipstick එක) අරගෙන oil level එක බැලුව. ඒක බලනකොට දැක්ක දෙයක් තමයි Max level එකටත් අගල් 1ක් විතර උඩින් oil level එක තියෙන්නෙ
.මම oil level බලනකොට Main stand ගහල එංජින් එක හොදට රස්නෙ නැති වුනාම බැලුවෙ. ඊට පස්සෙ මම service කරපු තැනට කතා කලාම කිව්වෙ එහෙම වෙන්න විදියක් නැහැලු ඒ ගොල්ලො oil ලීටර් 2යි බෝතලයයි දැම්මෙ කියල. වෙන ඒවලටත් එහෙමලු දාන්නෙ.මට සැකයි Service එකේ උන්ට අමතක වෙලා පරණ Oil තියෙනකොටම අලුත් Oil දාලද කියල
. මට බය මේකෙන් ගෑස්කට් එක යයිද කියලා
මේකට මොකද කරන්නෙ?....
Oil filter එකක්නම් දැම්මෙ නැහැ කිව්ව. ඒක පස්සෙ දාගන්න කිව්ව. ඒක බලපෑමක් වෙනවද?...
oil level එක බලනකොට තිබුනෙ පහල තියෙන රූපෙ වගේ. මේකනම් internet එකෙන් ගත්තු එකක් හැබැයි මේ වගේ තමයි මම බලනකොට තිබුනෙත්.
HELP....
.මම oil level බලනකොට Main stand ගහල එංජින් එක හොදට රස්නෙ නැති වුනාම බැලුවෙ. ඊට පස්සෙ මම service කරපු තැනට කතා කලාම කිව්වෙ එහෙම වෙන්න විදියක් නැහැලු ඒ ගොල්ලො oil ලීටර් 2යි බෝතලයයි දැම්මෙ කියල. වෙන ඒවලටත් එහෙමලු දාන්නෙ.මට සැකයි Service එකේ උන්ට අමතක වෙලා පරණ Oil තියෙනකොටම අලුත් Oil දාලද කියල
. මට බය මේකෙන් ගෑස්කට් එක යයිද කියලා
මේකට මොකද කරන්නෙ?....Oil filter එකක්නම් දැම්මෙ නැහැ කිව්ව. ඒක පස්සෙ දාගන්න කිව්ව. ඒක බලපෑමක් වෙනවද?...
oil level එක බලනකොට තිබුනෙ පහල තියෙන රූපෙ වගේ. මේකනම් internet එකෙන් ගත්තු එකක් හැබැයි මේ වගේ තමයි මම බලනකොට තිබුනෙත්.
HELP....