Engine Oil බෑන්ඩ් help

$onny

Well-known member
  • May 21, 2012
    3,217
    4,017
    113
    1000059746.jpg


    මචංලා මේ එන්ජින් oil brand එක හොඳද පෙට්රල් කාර් එකකට?
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    View attachment 261250

    මචංලා මේ එන්ජින් oil brand එක හොඳද පෙට්රල් කාර් එකකට?
    කීයද ඕක?

    Gemini අනුව ඕක අරාබි ඔයිල් එකක්. හදන්නෙ පකිස්තානෙ වෙන්න ඕනෙ. සෙටිෆිකේශන් නම් තියනවා. පාවිච්චි කර නොමැත
    ------ Post added on Jan 10, 2026 at 12:57 PM
     
    • Like
    Reactions: $onny

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,013
    1
    8,856
    113
    -~උලක් උඩ-~
    Meka service Eken danne.toyota engine oil ekata wada Rs.2200k adui.
    මොබිල් සෙමි සින්තටික් (friction fighter ) එකක් රුපියල් එකොලොස්දාස් ගානකට ගත්තැහැකි. කිලෝමීටර් 4000-5000 ක් දුවතැහැකි
     
    • Like
    Reactions: $onny

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,787
    2
    54,444
    113
    Toyota Dana eka hodai wage neda

    Mechchara dawas dagena apu eka danna thiyenne ithin eka hndai kyla dannawa ne.

    Brands nam Mobil (Mclaren), Valvoline (UNIMO), Liqui Moly (Semini), Castrol (AMW) thama recommended
     
    • Like
    Reactions: $onny