liqui moly engine oil use කරන අය ඉන්න්නවද ?

techz

Active member
  • Apr 24, 2023
    179
    77
    28
    liqui moly engine oil use කරන අය ඉන්න්නවද ? අනිත් ඒවාට වඩා වෙනසක් තියනවද ?
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    අවුලක් නෑ හොද බ්‍රෑන්ඩ් එකක්. Audi, BMW, Mercedes වගේ ජර්මන් manufacturers ලට OEM fluids ජාති කරනවා උන්.
     

    techz

    Active member
  • Apr 24, 2023
    179
    77
    28
    අවුලක් නෑ හොද බ්‍රෑන්ඩ් එකක්. Audi, BMW, Mercedes වගේ ජර්මන් manufacturers ලට OEM fluids ජාති කරනවා උන්.
    japanies ekaktaa dannabaluwe
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,059
    1
    28,527
    113
    හොද German brand එකක් කියලා අහලා තියෙනවා. German vehicles වලට තමයි වැඩිපුරම දාන්නේ
     
    • Like
    Reactions: kinkon

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,706
    2,500
    113
    Bevery Hills-90210
    Api Mobil
    File:Mobil-logo.png - Wikimedia Commons
     

    rarabhagya

    Well-known member
  • Sep 24, 2006
    1,533
    1,551
    113
    🌍
    japanies ekaktaa dannabaluwe
    මම සාමාන්යෙන් Castrol දාන්නෙ මගේ car එකට. මොකද ඒකට recommend කරලා තියෙන්නේ ඒක නිසා. එත් සමහර වෙලාවට shell / Petronas / Mobil එහෙම දාල තියන්වා. wife ගේ Japanese එකට ගොඩක් වෙලාවට Mobil දාන්නේ මොකද ගොඩක් Japanese වාහන වලට Mobil තමයි OEM supplier.



    Castrol - British Petroleum - OEM for most German vehicles
    Mobil - ExxonMobil- OEM for most Japanese vehicles
    Shell - Shell - OEM for most German/Japanese vehicles



    ඔය වගේ ප්‍රධාන ඔයිල් බ්‍රෑන්ඩ් එකක් නම් පාවිච්චි කරන්නේ ලොකු වෙනසක් දැනෙන්නේ නෑ ඉතින්. අනික එක එක කාලවලට, එක එක region වලට OEM supplier වෙනස් වෙනවා. සමහර region වලට Mobil තමයි OEM supplier වෙන්නේ Toyota වලට. ඒ වගේම Castrol තමයි OEM supplier වෙන්නේ BMW Europe වලට, හැබැයි 2015 වගේ ඉදල කාලයක් තිබ්බා Shell තමයි OEM supplier උනේ BMW Asia වලට.
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    Liqui Moly is a brand. A high quality filter matters much more than the choice of oil as long as you use a quality oil.
     
    • Like
    Reactions: War Fighter