Engine oil cap locker

Rukshan81

Member
Jun 19, 2014
233
11
0
මචංලා එන්ජින් ඔයිල් ලොක් එකක් දාන්න ඕනද? ගොඩක් අය දාගෙන ඉන්නව දැකල තියෙනව. මගේ යාලුවෙක් කිව්ව උබත් දාපන් කියල. මම බැලුවම දාන්න බෑනේ බන් එහෙම එකක්. මම දන්න කෙනෙක්ගේ discovery 135 කට නිවාසාන්තර තරඟ බලන්න ගියපු වෙලාවක වැලි දාල :growl::growl::growl: engine oil cap lock එකක් දාගන්නේ කොහොමද මචං? කැප් එකේ සිදුරක් නෑනේ? අර ලොක් එක දාන්න තියෙන යකඩ රවුම හදන එකක්ද ගන්න තියෙනවද? මටත් එකක් දාගන්න ඕන. හැබැයි ඉතින් ලොක් එක කපන එකත් කපන එකාට සිම්පල් :sorry: