Price is the factor, I can get MAK at a lower rate where mobil is far expensive, + shell is far away recently prices of engine Oil sky rocketed, the manufacture recommended to have 5W30 or 10W40 from any , I understand engine is far more important than any factors
Thanks
ඔයාගෙ රිප්ලයි එකේම තියනවා ඔයාගෙ ප්රශ්නෙට උත්තරේ you get what you pay for
සින්තටික් ඔයිල් කෑන් එකක් ඔය ගානට ගන්න බැහැනේ,
ලංකාවෙ එන්ජින් ඔයිල් වල බාල ඔයිල් එනවා කියලා ලොකු සීන් එකක් තියනවානේ, branded උනත් බැරල් වල එන ඒවා දාන්න එපා කියලා කියනවානේ
දැන් හොඳ බ්රෑන්ඩ් හැම එකේම වගේ ඔයිල් කෑන් එකේ අර සූරලා කෝඩ් එක SMS කරලා ජෙනුයින්ද කියලා චෙක් කරන ස්ටිකරයක් එනවා දැකල තියනවා, ඒක නිසා ලොකු ගනන් වියදම් කරන්න බැරි නම් නෝමල් ඔයිල් එකක් හොඳ බ්රෑන්ඩ් එකකින් අරන් දාපන්, සින්තටික්ම දාන්න ඕන නං දන්න හොඳ බ්රෑන්ඩ් එකකින් අරගෙන දාපන් ගාන ගැන හිතන්නෙ නැතුව
අනික බන් සර්විස් කරන්නෙ 5000km වලින් නේ (සින්තටික් නම් 8K - 10K වලින් නේ) එහෙම එකේ ඔය ඔයිල් කෑන් එකේ ගාන වියදම් කරන්නෙ නැත්නම් වාහනේ විකුනලා දාපන්