Engine Oil

SimMaster

Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    Lagadi bike ekak gaththa. Hodama engine oil eka mokadda danna?

    VALVOLINE 4T Premium SAE 20W-50 Synthetic Blend Motor Cycle Oil 1L
    Shell Advance AX5 4T 20W-40 1L Bike Oil
    CALTEX HAVOLINE super 4T 20W-50 1L
    Mobil Super Moto 20w50 Motorcycle Engine Oil 1L
    KIXX Ultra 4T SN Fully Synthetic Motorcycle Oil 20W-50 (1L)
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    10W/40 Hari 20W/40 Hari Danna.
    Okata 10-20/50 ona ne, synthetic oil oneth ne.

    1L Can ekak dala, 2500km n maru karanna.

    Ceypetco, Mobil, Castrol ona ekak hoday.

    CEYPETCO Danna, ganath aduy.
    👍👍
    මමනං දැන් ලූස් දාන්නෙ...

    කාලයක් මම, කාර් එකට දාල ඉතුරු වෙන ලීටරේ බයික් එකට හලාගෙනත් දිව්ව.
    එහෙම දැම්මම ගියර් මාරුකරනකොට පොඩි හිර ගතියක් එනව. ඒ නිසා ඒ වැඩේ නැවැත්තුව...
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,034
    992
    113
    Lagadi bike ekak gaththa. Hodama engine oil eka mokadda danna?

    VALVOLINE 4T Premium SAE 20W-50 Synthetic Blend Motor Cycle Oil 1L
    Shell Advance AX5 4T 20W-40 1L Bike Oil
    CALTEX HAVOLINE super 4T 20W-50 1L
    Mobil Super Moto 20w50 Motorcycle Engine Oil 1L
    KIXX Ultra 4T SN Fully Synthetic Motorcycle Oil 20W-50 (1L)
    මචං බයික් ඒක අලුත් නම් දැන්ම 50 දාන්න එපා. 30 දාපං. සමහර එන්ජින් capacity වැඩි ඒවගේ 30 වාෂ්ප වෙනවා. ස්කූටි එකක් නම් අවුලක් නෑ. මුලින් 30 දාල සති 3න් 3 ට වගේ ඔයිල් චෙක් කරලා බලපන් අඩු වෙනවා වගේ නම් ඊළඟ සැරේ ඉදල 40 දාපං. මොන බයික් ඒක උනත් සර්විස් ඒක කිට්ටු වෙන කාලේ වෙනකොට කොහොම උනත් ඔයිල් පොඩ්ඩක් අඩු වෙනවා. ගොඩක් අඩු වෙනවා නම් අතරමැද ඔයිල් දාන්න ඕන. අඩුවෙන් දුවන්න හොද නැහැ.
    Valvoline Caltex Mobil ජාති 3 මම පාවිච්චි කරනවා අවුලක් නැහැ. මේ ජාති 3 න්ම මික්ස් කරලත් දාල තියෙනවා අවුල් වෙන්නේ නැහැ. ඕනෑම බ්‍රෑන්ඩ් එකකින් එකම වර්ගේ ඔයිල් ඒක දාපන්. 30 නම් 30 40 නම් 40 50 නම් 50
    10W30, 10W40, 20W50
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,324
    21,964
    113
    Gotland
    👍👍
    මමනං දැන් ලූස් දාන්නෙ...

    කාලයක් මම, කාර් එකට දාල ඉතුරු වෙන ලීටරේ බයික් එකට හලාගෙනත් දිව්ව.
    එහෙම දැම්මම ගියර් මාරුකරනකොට පොඩි හිර ගතියක් එනව. ඒ නිසා ඒ වැඩේ නැවැත්තුව...

    කාර් ඔයිල් දාන්න එපා කියල කියන්නේ බයික් වල ක්ලච් එක වෙට් ක්ලච් එකක් නිසා බයික් ඔයිල් ඒවාට හරියන්න තමයි හදල තියෙන්නේ

    OP ට
    හොද එකක් ඕන නම් දාපං මොබිල්. 5000 ක් දුවන්න පුළුවන් ගේමක් නැතුව හැබැයි ගණන් දැන් 1400 විතර ඇති
    බජට් නම් , උබේ තියෙන්නේ සීට්හන්ඩ්‍රඩ් නිසා ලුස් ඔයිල් අව්ලක් නෑ දන්නා තැනකින් අරන් දාපන් කලවන් ඔයිල් නැතුව
     
    • Like
    Reactions: PHBhagya

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,000
    3
    118,547
    113
    Gampaha
    කාර් ඔයිල් දාන්න එපා කියල කියන්නේ බයික් වල ක්ලච් එක වෙට් ක්ලච් එකක් නිසා බයික් ඔයිල් ඒවාට හරියන්න තමයි හදල තියෙන්නේ

    OP ට
    හොද එකක් ඕන නම් දාපං මොබිල්. 5000 ක් දුවන්න පුළුවන් ගේමක් නැතුව හැබැයි ගණන් දැන් 1400 විතර ඇති
    බජට් නම් , උබේ තියෙන්නේ සීට්හන්ඩ්‍රඩ් නිසා ලුස් ඔයිල් අව්ලක් නෑ දන්නා තැනකින් අරන් දාපන් කලවන් ඔයිල් නැතුව
    ඒක තමයි අවුල වුණේ මචං...
    එතකොට හරියට ක්ලච් වෙන්නෙ නෑ...
     
    • Like
    Reactions: NRTG

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,755
    12,919
    113
    මචං බයික් ඒක අලුත් නම් දැන්ම 50 දාන්න එපා. 30 දාපං. සමහර එන්ජින් capacity වැඩි ඒවගේ 30 වාෂ්ප වෙනවා. ස්කූටි එකක් නම් අවුලක් නෑ. මුලින් 30 දාල සති 3න් 3 ට වගේ ඔයිල් චෙක් කරලා බලපන් අඩු වෙනවා වගේ නම් ඊළඟ සැරේ ඉදල 40 දාපං. මොන බයික් ඒක උනත් සර්විස් ඒක කිට්ටු වෙන කාලේ වෙනකොට කොහොම උනත් ඔයිල් පොඩ්ඩක් අඩු වෙනවා. ගොඩක් අඩු වෙනවා නම් අතරමැද ඔයිල් දාන්න ඕන. අඩුවෙන් දුවන්න හොද නැහැ.
    Valvoline Caltex Mobil ජාති 3 මම පාවිච්චි කරනවා අවුලක් නැහැ. මේ ජාති 3 න්ම මික්ස් කරලත් දාල තියෙනවා අවුල් වෙන්නේ නැහැ. ඕනෑම බ්‍රෑන්ඩ් එකකින් එකම වර්ගේ ඔයිල් ඒක දාපන්. 30 නම් 30 40 නම් 40 50 නම් 50
    10W30, 10W40, 20W50
    Ade thanks machan. Meka tikak kal padapu ekak 3 years wage. 20W50 dammata aulak nadda?