Engine RPM

gamekolla89

Active member
  • Jan 13, 2018
    317
    76
    28
    Engine RPM එක අඩු වෙන්න මොනවද හේතු ?
    IG coil එකක් ගිහින් නම් එහෙම වෙන්න පුළුවන් නේද ?
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    start karapu gaman 500 wage bahinwa nikan nathra wenna wage
    Start karapu gaman kiyanne Cold start da? (Cold start = starting the car for first time in the day). Samanyen cold start ekedi RPM eka 1500 withara gihin engine eka heat unata passe 700-800 wage adu wenna oni. Mehema wenne Thermostat, idle air control valve, throttle position sensor ehema hariyata thiyenawanum..
     

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    Start karapu gaman kiyanne Cold start da? (Cold start = starting the car for first time in the day). Samanyen cold start ekedi RPM eka 1500 withara gihin engine eka heat unata passe 700-800 wage adu wenna oni. Mehema wenne Thermostat, idle air control valve, throttle position sensor ehema hariyata thiyenawanum.
    ow wenadata 1500 - 1000 wage hitinawa
    ada sahenna adu una 500 wage (engine eka nathra wenna yanna wage bassa)
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,003
    19,457
    113
    Miami
    මෙතන අංජනම් දෙයියො නෑ බොක්ක. ගරාජ් එකකට අරන් ගිහින් ස්කෑන් ර්කක් එහෙම කරල බැලුවනම් තමා හරි
     
    • Like
    Reactions: gamekolla89

    gamekolla89

    Active member
  • Jan 13, 2018
    317
    76
    28
    මෙතන අංජනම් දෙයියො නෑ බොක්ක. ගරාජ් එකකට අරන් ගිහින් ස්කෑන් ර්කක් එහෙම කරල බැලුවනම් තමා හරි
    හා බොක්ක
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,020
    3
    118,571
    113
    Gampaha
    ඕකනං එහෙම කියන්න අමාරුයි මචං. හේතු ගොඩක් තියෙන්න පුලුවන්. අයිඩල් එයා කන්ට්‍රෝල් වෑල්, ecu,
    අවුලක් වෙන්නත් බැරි නෑ... සෙන්සර් අවුල් ගිහින් තියෙන්නත් පුලුවන්.

    ඒ වෙලාවට a/c දැම්මම මොකද වෙන්නෙ. අයිඩ්ල් වැඩි වෙනවද...
     
    • Like
    Reactions: NRTG

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,537
    3,641
    113
    Rough idle section එකේ live data පැත්තෙ sensors and actuators වල values ටික තියෙන්න ඕන range එකේ නැති වීම
     

    Candid-B

    Well-known member
  • Apr 25, 2019
    33,995
    1
    59,047
    113
    Mother Earth
    IG coil ගිහින් නම් මිස් එකක් එනවා බන්. throttle body එක clean කරල බලපන් air control එකේ වෙන්න පුළුළුන්. scan එකක් කරල බලපන්. tune up කරන්න කියයි garage එකකට ගෙනිච්චොත්. මගේ ත්‍රිවිල් එකෙත් ඔහොම වුණා.
     

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,513
    10,616
    113
    Nugegoda, Sri Lanka
    Best advice, umbata oka gana echchara experience naththun.. makabasonta deela wade ala karaganne nathuwa Agent (Toyota Lanka) gawata aran yanna.. un oka scan karala balala hariyatama kiyay..
     

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,352
    113
    මාගෙ එකෙත් ඔහොම වෙලා උන් කිව sensor අවුලක් කියලා.