Engineer - Application Services

KandyMalli

Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    Engineer, Application Services,
    • මේ ජොබ් පොසිශන් එක කොහොමද?
    • ලන්කාවෙ කීයක් වගෙ මාසෙට ගන්න පුලුවන් ද?
    • career එකක් තියෙනව ද?
     
    • Like
    Reactions: NRTG and meeka

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Application Support Engineer - senior Application support Eng - Application Consultation - Manager .....
    ඔහොම තමා ජොබ් රෝල් එක යන්නේ..

    salary range : SE scale එකේ. ( ඊට වඩා පොඩ්ඩක් වැඩී 24/7 support එකක් නම් )
     
    • Like
    Reactions: NRTG and KandyMalli

    KandyMalli

    Well-known member
  • Feb 15, 2018
    4,256
    3,891
    113
    LSEG Vacancy eka neda?
    ow

    Application Support Engineer - senior Application support Eng - Application Consultation - Manager .....
    ඔහොම තමා ජොබ් රෝල් එක යන්නේ..

    salary range : SE scale එකේ. ( ඊට වඩා පොඩ්ඩක් වැඩී 24/7 support එකක් නම් )
    thanks mchn. stress job ekak wage neda ? 🤔
    ------ Post added on Feb 11, 2021 at 6:48 PM
     

    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    ow


    thanks mchn. stress job ekak wage neda ? 🤔
    ------ Post added on Feb 11, 2021 at 6:48 PM
    Depends on the project and environment
    LSEG එකේම තියෙනව ආතල් එකේ ඉන්න පුලුවන් ප්‍රොජෙක්ට්, ඒ වගේම යකා බැදගත්තා වගේ වැඩ කරන්න වෙන ඒවාත් තියෙනවා. ලොකු ස්ට්‍රෙස් එකක් තියෙනව කියන්න බෑ. නැත්තෙත් නෑ. හැබයි ඉතින් අර SE ලට තියෙනව වගෙ ඕන වෙලාවට යන්න එන්න නම් නෑ. ගොඩක් දුරට ශිෆ්ට් බේස් තමා.

    තව ගොඩක් කම්පැනි වල ඔය රෝල් එක තියෙනවා බන් දැන්, උබට ඔතනින් ලේසියෙන්ම ඩොමේන් එක ගැන අයිඩියා එකක් ගන්න පුලුවන්. ඊට අමතරව කියනවානම් devops පැත්තට පොඩ්ඩක් අඩිය තියන්නත් හොද පැත්තක්.
    linux server side, db පැත්ත එහම අතගාන්න තියෙනවා.. සමහර කම්පැනි වල නම් සිස්ටම් මොනිටරින් පාට් එකත් දීලා තියෙන්නෙ මුන්ට තමා. පොඩි පොඩි රීස්ටාර්ට් වගේ වැඩත් .
     
    Last edited:

    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,254
    2,144
    113
    in Helll
    Dev Pattata kamathi nathnum Career eka start karanna hodama option ekak thamai. Gihilla wada pennuwoth udata yanna puluwan.
    LSEG eke num meh wage technology walata exposure ekak thiyanawa. Depends on the project
    Automation (Python, Shell)
    Control M
    IBM MQ
    Oracle
    Redhat
     
    • Like
    Reactions: meeka and NRTG