Engineer who pass the A/L exam 12 yrs after receiving 4xF

shehanK

Well-known member
  • Jan 29, 2007
    998
    100
    63
    All the best Ranjith ayya.
    Ranjith ayya kiyanne mage bachek AL karanna inna nangila mallilata adarshayata ganna puluwan wishishta charithayak.
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නවීණ තාක්ෂණය මගින් අපේ සීතීමේ ශක්තිය හීන කර ඇත.
    සියල්ලම පහසු කොට බුද්ධිය කප්පාදු කොට ඇත.

    යමක් ඉගැනීම සඳහා කිසිදා පමානොවෙති.

    පෙනෙනවාට වඩා යමක් දැකීම ශක්තිමත් ඉගැනීමක පදම වෙයි.
     

    maxxaa

    Member
    Sep 9, 2010
    8,331
    588
    0
    Address නෑ
    අන්න මිනිස්සු ...... ඉක්මනින් හෝ පමා වී දිනන්නෙ තමාට හැකියැයි සිතා මහන්සි වී වැඩ කරන මිනිසා කියලා කිව්වලුනේ ...
    :yes::yes:
     

    kasuncs

    Well-known member
  • May 21, 2007
    3,590
    271
    83
    He is our batch mate who did Transport and Logistics. In my 1st day in uni, I can still remember when we all got amazed when he said he has 2 kids.