isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Architect kiyanne onama Civil field eke wenama field ekak. Eth me SE kiyaganna un anthimata promote wenne Architect talu. :D

    https://www.theatlantic.com/technology/archive/2015/11/programmers-should-not-call-themselves-engineers/414271/

    Architecture එකක් තියෙන්නේ building වලට විතරක් නෙවෙයි පුටා.....Engineering පැත්තක තියල ඉංග්‍රීසි ටිකක් ඉගන ගමුද? :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේවගේ critical functionality control වෙන්නේ computer control වලින් නෙහ්, එතකොට ඒ system හදන්නේ කව්ද? පාලම් හදන උන්ද? :rofl:

    ඕවට උත්තර මමදීල ඇති ආයිත් දාන්න බෑ. මම ඔතන කියන්නෙ අර කෙහෙල්මල් ඔප්ෂන් හදන එකා නෙමෙයි හාඩ්වෙයා හදන එකා. සොෆ්ට්වෙයා හදන එකාටනම් ටෙස්ටින් රවුන්ඩ් බර ගානක් යන්න පුළුවන් ඒත් හාඩ්වෙයා ඩිසයින් කරන එකාට එහෙම බෑ කලත් සීමිත ගානක්.
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    Architecture එකක් තියෙන්නේ building වලට විතරක් නෙවෙයි පුටා.....Engineering පැත්තක තියල ඉංග්‍රීසි ටිකක් ඉගන ගමුද? :lol:

    හා හා උඹ මාතර නේද ඇත්ත කියහන්. :lol: තමන්ගෙ මට්ටම් තම්මැට්ටම්
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    thread එක ටිකක් පරණයි. එත් මේක දැක්කහම හිනා ගියා. :lol:

    මේකයි මචං. උබ ඔය කියන ගරුත්වය ඉස්සර මිනිස්සුන්ගෙ නූගත්කම නිසා තිබුන දෙයක්. එත් දැන් internet, media නිසා මිනිස්සුන්ට යමක් කමක් තේරෙනව. Doctor ගෙන් බේත් ගන්න ගියහම "අනේ දොස්තර මහත්තයෝ.." කියල දෙකට නැවෙන මිනිස්සු දැන් ඉන්නෙ ඉතාම පිටිසර පැතිවල. එකත් තව අවුරුදු 10-15 යනකන් විතරයි. ඊට පස්සෙ ඉන්නෙ අලුත් පරම්පරාව. ඉස්සර තිබ්බ වලව් පැලැන්තිය නැතිවෙලා ගියා වගේ ඕවත් නැතිවෙලා යනව. අනිවාර්යෙන් එහෙම වෙන්නත් ඕනෙ. මොකද රටේ මිනිස්සු රස්සාවට බයවෙනකන් ඉහළ කියල සම්මත රස්සා කරන මිනිස්සු පාරේ යන්නෙත් රස්සාව ඔලුව උඩ තියාගෙන. :rolleyes:

    Software Engineers ල ගැන කියනවනම්, ලොකු පඩි ගත්තට ගොඩක් උන් simple විදිහට ඉන්න කැමති (මමත් ඇතුළුව මම දැකල තියන බහුතරය). Job එකට යන්නෙත් casual විදිහට. කාටවත් ලොකුකම් පෙන්නන්නෙත් නෑ, කාගෙවත් ලොකුකම් බලන්නෙත් නෑ. Sir අනම් මනම් කියල කාටවත් දෙකට නැමෙන්න දේකුත් නෑ. Engineer කියන designation එක පෙන්නල අනිත් මිනිස්සුන්ට ලොකුකම පෙන්නන්න ආස උන් මේ field එකේ ඉන්නව කියල මන් හිතන්නෙ නෑ. හිටියත් standard එකක් තියන company එකක ඒ වගේ attitudes තියාගෙන survive වෙන්නවත් බෑ. මේක stressing field එකක්. ඉතින් තමන් කරන වැඩේට, stress එකට ගැලපෙන salary එකක් ලැබෙනවනම්, කරන වැඩේ ආසාවෙන් කරන්න පුලුවන්නම්, අනිත් දේවල් software engineer කෙනෙක්ට අදාලම නෑ මම දකින විදිහට. :yes:

    ඕක ලොකුම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ පිට ඉඳන් බලන උන්ට........හරි tech company ඇතුලේ ලොකු සෑර්ල නැහැ, අද ආපු internටත් senior ම එකත් respect කරන්න ඕනේ, ඌ පොඩි එකා කියල බල්ලට වගේ බැනල අහු උනොත් ලොකු එකා එළියේ. ඒ නිසා එකෙක්ටවත් status පෙන්නන්න උවමනාවක් නැහැ, ඔය තනතුරු නම් වලින් ඇති වැඩකුත් නැහැ.

    salary title උඩ depend වෙන්නෙත් නෑ ඒ නිසා ඕව පස්සේ මොකෙක්වත් දුවන්නෙත් නෑ.:yes:
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,730
    16,833
    113
    Kottawa
    Eththatama Baaldu wela. mama ubath ekkak maragattada koheda oka kiyala. :lol: Software Engineer th nemei mm dekala thiyanawa Customer Support Engineer kiyalath ekak thiyanawa. Hema job ekatama Engineer kella demmama hari engineer th baaldu wenawa kohomath. Software Engineer nemei hari nama Programmer/Software Developer. Mokada Developer Programmer ganna risk eka Hari Engineer kenek ganna risk ekata wada bonoma adui. Palamak Bug ekka hadanna ba kadan wetunoth iwarai. Medical instrument ekak, Machine ekak, Car ekak bug ekka engineer karanna ba, Mokak hari unoth jeewitha anathure. Eth Software kiyana eka a risk eka na. Ekama developent procedure karanawa unath risk factor eka na.

    මචං ලා අපේ සමාජ ක්‍රමය අනුව ඉංජිනියර් කෙනෙක් කියන්නෙ යම් පිළිගැනීමක් තියන චරිතයක් නේ. ඉස්සර නම් ඉංජිනියර් කෙනෙක් කිව්වාහම ලොකු ප්‍රතිරූපයක් හි‍තේ මැවෙන්නෙ. දැනුත් ඒක එහෙම තමා . ඒත් මේ අයි ටී ෆීල්ඩ් එකෙදි සොෆ්ට්වයාර් ඉංජිනියර් කිව්වාහම අදකාලෙ එවැනි ප්‍රතිරූපයක් උඹලාගෙ හිතේ මැවෙනවාද ?? ඔව් මන් දන්නවා ලංකාවේ සොෆ්ට්වෙයාර් ඉංජිනියර් කෙනෙක් ට හොඳ වැටුපක් හම්බ වෙනවා.ඒත් අර කිව්ව ප්‍රතිරූපෙ අවුලක් පෙන්නෙ නැද්ද උඹලාට. අද වෙද්දි ඉංජිනියර් කියන කැරැක්ටර් එක මේ අයි ටී ෆීල්ඩ් එක නිසා බාල්දු වීමක් පෙන්නෙ නැද්ද ??? අදහසක් දීපල්ලා.

    Engineer කියන්නෙ designation එකක් නෙමෙයි කියල තේරුම්ගන්න තරම් මොලේ මුහුකුරා ගිහින් නැද්ද? :(

    giphy.gif
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඕවට උත්තර මමදීල ඇති ආයිත් දාන්න බෑ. මම ඔතන කියන්නෙ අර කෙහෙල්මල් ඔප්ෂන් හදන එකා නෙමෙයි හාඩ්වෙයා හදන එකා. සොෆ්ට්වෙයා හදන එකාටනම් ටෙස්ටින් රවුන්ඩ් බර ගානක් යන්න පුළුවන් ඒත් හාඩ්වෙයා ඩිසයින් කරන එකාට එහෙම බෑ කලත් සීමිත ගානක්.

    ඒ මොකෝ hardware එකාට ටෙස්ට් කරන්න බැරි? උඹ හිතන්නේ වාහන එහෙම prototype නැතුව එක පාර හදනවා කියලද?:lol:

    හා හා උඹ මාතර නේද ඇත්ත කියහන්. :lol: තමන්ගෙ මට්ටම් තම්මැට්ටම්

    එහෙනම් ගූගල් දෙයියන්ගෙන්වත් අහපන්

    ඉතින් කියපන්කො උඹට CS ලේසි කියන්න තියන සුදුසුකම.....කොයි තරම් දුරට CS ඉගනගෙන තියනවද?:lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    ඒ මොකෝ hardware එකාට ටෙස්ට් කරන්න බැරි? උඹ හිතන්නේ වාහන එහෙම prototype නැතුව එක පාර හදනවා කියලද?:lol:

    ඉතින් කියපන්කො උඹට CS ලේසි කියන්න තියන සුදුසුකම.....කොයි තරම් දුරට CS ඉගනගෙන තියනවද?:lol:

    උඹ කියන්නෙ සොෆ්ට්වෙයා හදන උන්ගෙ රිස්ක් වැඩි කියලද? :lol:

    CS ඉගෙනගත්තා Chemistry එක්කම කැම්පස් ෆස්ට් ඉයර් එකේ. ඒ අතරින් ලේසිම උනේ CS. අමාරුම උනේ සමහර ෆිසික්ස් සබ්ජෙක්ට් අමතරව කල. වැඩි කාලයක් යෙදෙව්වෙ කෙමිස්ට්‍රි වලට නිසා දිගටම ඒකම කලා CS අතෑරලා. ඒකට වැඩි කාලයක් දෙන්න උනෙත් CS වලට සාපේක්ෂව පට්ට අමාරු නිසා. ෆිසික්සි කලා 2න්ඩ් එකේ.( CS Drop කලා. )ඒවත් අමාරු යි ඕවට වඩා නම්. මම මේ කම්පෙයා කරේ බේසික් එක්ක. කෙම් ෆිසික්ස් තව යද්දි පට්ටම අමාරුයි. බයෝ මැත්ස් කරන්න අමාරු උන එකා ආට් වලින් A/L ගොඩ දාගන්නව වගේ අනිත්ව කරන්න ගිහින් හැලිල අනාත උන උන් ගොඩක් IT කරනව. උඹ එහෙම නැතුව ආසාවෙන් කරනව වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් කරන්නෙ ඕක.
     
    Last edited:

    Bart_Allen

    Well-known member
  • Jan 23, 2018
    2,537
    3,878
    113
    Speed force
    Thread එක දාලා තියෙන කෙනා ගෙ පුද්ගලික ප්‍රශ්නයක් වගේ තියෙන්නේ මෙතැන් තමන්ගේ position එකට බලලයි කොල්ලයි හැම එකාම එන එක ගැන.

    ඒක අතින් එක ඇත්ත හැබැයි අවුරුදු ගාණක් ඉගෙන ගෙන පට්ට විඳිය ට මහන්සි වෙලා තමන් position එකකට අවම එ position එකට a/l යාන්තම් පාස් හෝ a/l වත් නැති කෙනක් එ position එකේ නම හරි අරන් ඉන්නවා දැක්කම අවුල් තමයි.

    අපි මහන්සි වෙලා exam එකක් ලිව්වා ම අපෙන් copy කරලා හෝ වටේ උන්ගෙන් copy කරලා ලියන එකෙක් අපිට වඩා ලකුණු ගත්තා ම දැනෙන අවුල වගේ අවුලක් Thread එක දාපු කෙනාට තියෙන්නේ පේන විඳිය ට. නැතුව මේ ගරුත්වය ගැන case එකක් නෙවේ :lol:
     
    ඉස්සර expose වෙච්ච කරුනු එක්ක බැලුවම එහෙමත් නෙමෙයි වගෙ... :lol::lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    උඹ කියන්නෙ සොෆ්ට්වෙයා හදන උන්ගෙ රිස්ක් වැඩි කියලද? :lol:

    CS ඉගෙනගත්තා Chemistry එක්කම කැම්පස් ෆස්ට් ඉයර් එකේ. ඒ අතරින් ලේසිම උනේ CS. අමාරුම උනේ සමහර ෆිසික්ස් සබ්ජෙක්ට් අමතරව කල. වැඩි කාලයක් යෙදෙව්වෙ කෙමිස්ට්‍රි වලට නිසා දිගටම ඒකම කලා CS අතෑරලා. ඒකට වැඩි කාලයක් දෙන්න උනෙත් CS වලට සාපේක්ෂව පට්ට අමාරු නිසා. ෆිසික්සි කලා 2න්ඩ් එකේ.( CS Drop කලා. )ඒවත් අමාරු යි ඕවට වඩා නම්. මම මේ කම්පෙයා කරේ බේසික් එක්ක. කෙම් ෆිසික්ස් තව යද්දි පට්ටම අමාරුයි. බයෝ මැත්ස් කරන්න අමාරු උන එකා ආට් වලින් A/L ගොඩ දාගන්නව වගේ අනිත්ව කරන්න ගිහින් හැලිල අනාත උන උන් ගොඩක් IT කරනව. උඹ එහෙම නැතුව ආසාවෙන් කරනව වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් කරන්නෙ ඕක.

    මේ first year subject එකක් විදිහට කරලද scientific discipline එකක්ම ලේසි කියල කියන්නේ? :lol:

    තමන්ට හරි අධ්‍යාපනයක් නැතුව ලෝඩ් වගේ ටෝක්ස් දෙන්න එපා බං. උඹට කිසිම සුදුසුකමක් නැති entire discipline එකක්ම ලේසි කියද්දී මිනිස්සු හිනා වෙන එක නවත්තන්න බෑ

    UoM CSE එකේ ඉන්නේ හැලිච්ච උන්ද කියල දන්න එකෙක්ගෙන් අහල බලපන්කෝ ඈ :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    හෙනයා;24634777 said:
    ඉස්සර expose වෙච්ච කරුනු එක්ක බැලුවම එහෙමත් නෙමෙයි වගෙ... :lol::lol:

    මෙතන මැරෙන්න හදන එකෙක්වත් Engineering background තියන උන නෙවෙයි......උපරිම physical science :lol:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ first year subject එකක් විදිහට කරලද scientific discipline එකක්ම ලේසි කියල කියන්නේ? :lol:

    තමන්ට හරි අධ්‍යාපනයක් නැතුව ලෝඩ් වගේ ටෝක්ස් දෙන්න එපා බං. උඹට කිසිම සුදුසුකමක් නැති entire discipline එකක්ම ලේසි කියද්දී මිනිස්සු හිනා වෙන එක නවත්තන්න බෑ

    UoM CSE එකේ ඉන්නේ හැලිච්ච උන්ද කියල දන්න එකෙක්ගෙන් අහල බලපන්කෝ ඈ :lol:

    Ow mokada ehema kiyanna puluwan common sense thiyana ekekta. Research karanawanam aluth de hoyagannawanam onama field ekak amarui. Eth mm kiyanna daily ena prashna gena. Chemical field eke prashnayak awoth hoyaganna one hithalamai godak welawata. Kalathhurakin uththare internet eke thiyenne. Neththam researchgate site eke question eka danna puluwan. Eth godak populated na.

    Ubalanam stackoverflow gahanawa solution eka gedipitin thiyanawa. :lol:

    Unath dn oka amarui kiyanna uba monawa karalada?? Hari haman adhyapanayak thiyana eka mokakda danne na karala thiyenne :lol:
     
    Last edited:

    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මේ first year subject එකක් විදිහට කරලද scientific discipline එකක්ම ලේසි කියල කියන්නේ? :lol:

    තමන්ට හරි අධ්‍යාපනයක් නැතුව ලෝඩ් වගේ ටෝක්ස් දෙන්න එපා බං. උඹට කිසිම සුදුසුකමක් නැති entire discipline එකක්ම ලේසි කියද්දී මිනිස්සු හිනා වෙන එක නවත්තන්න බෑ

    UoM CSE එකේ ඉන්නේ හැලිච්ච උන්ද කියල දන්න එකෙක්ගෙන් අහල බලපන්කෝ ඈ :lol:

    UoM CSE unath thoragaththa un kohomath un kemeththenne eka karanne. Mokada kemeththen downgrade wenne un ekata asa nisane. Unta adala na ewa. Me anaatha wela hitiya set eka anthimata IT wala ellila ethanin eha ekak na wage hesirenne. hilarious!
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Ow mokada ehema kiyanna puluwan common sense thiyana ekekta. Research karanawanam aluth de hoyagannawanam onama field ekak amarui. Eth mm kiyanna daily ena prashna gena. Chemical field eke prashnayak awoth hoyaganna one hithalamai godak welawata. Kalathhurakin uththare internet eke thiyenne. Neththam researchgate site eke question eka danna puluwan. Eth godak populated na.

    Ubalanam stackoverflow gahanawa solution eka gedipitin thiyanawa. :lol:

    Unath dn oka amarui kiyanna uba monawa karalada?? :lol:

    CSE ගැන කිසිම සුදුසුකමක් නැති උඹ කියනවා ඒක ලෙසිලු. උඹ වගේ uneducated එකෙක්ගේ opinion එක invalid කියල අමුතුවෙන් කියන්න ඕනේ නැනේ :lol:

    ඔව් බං ඔක්කොම stackoverflow එකේ තියනවා අපි කරන්නේ කොපි පේස්ට් කරන එක :rofl:

    උඹ මොන Engineering faculty එකේද බං? field එක මොකක්ද? physical අනාතයෙක් එහෙම නෙවෙයිනේ?:lol:
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,217
    635
    113
    උඹ කියන්නෙ සොෆ්ට්වෙයා හදන උන්ගෙ රිස්ක් වැඩි කියලද? :lol:

    CS ඉගෙනගත්තා Chemistry එක්කම කැම්පස් ෆස්ට් ඉයර් එකේ. ඒ අතරින් ලේසිම උනේ CS. අමාරුම උනේ සමහර ෆිසික්ස් සබ්ජෙක්ට් අමතරව කල. වැඩි කාලයක් යෙදෙව්වෙ කෙමිස්ට්‍රි වලට නිසා දිගටම ඒකම කලා CS අතෑරලා. ඒකට වැඩි කාලයක් දෙන්න උනෙත් CS වලට සාපේක්ෂව පට්ට අමාරු නිසා. ෆිසික්සි කලා 2න්ඩ් එකේ.( CS Drop කලා. )ඒවත් අමාරු යි ඕවට වඩා නම්. මම මේ කම්පෙයා කරේ බේසික් එක්ක. කෙම් ෆිසික්ස් තව යද්දි පට්ටම අමාරුයි. බයෝ මැත්ස් කරන්න අමාරු උන එකා ආට් වලින් A/L ගොඩ දාගන්නව වගේ අනිත්ව කරන්න ගිහින් හැලිල අනාත උන උන් ගොඩක් IT කරනව. උඹ එහෙම නැතුව ආසාවෙන් කරනව වෙන්න පුළුවන්. ඒත් බහුතරයක් කරන්නෙ ඕක.

    :yes::yes::yes:
     
    TommyJ

    Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    CSE ගැන කිසිම සුදුසුකමක් නැති උඹ කියනවා ඒක ලෙසිලු. උඹ වගේ uneducated එකෙක්ගේ opinion එක invalid කියල අමුතුවෙන් කියන්න ඕනේ නැනේ :lol:

    ඔව් බං ඔක්කොම stackoverflow එකේ තියනවා අපි කරන්නේ කොපි පේස්ට් කරන එක :rofl:

    උඹ මොන Engineering faculty එකේද බං? field එක මොකක්ද? physical අනාතයෙක් එහෙම නෙවෙයිනේ?:lol:

    Dn uba personal insult walata yanawa. Balanseta gihin waren ayith. Facts hoyan enna berinam :lol: :lol:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    UoM CSE unath thoragaththa un kohomath un kemeththenne eka karanne. Mokada kemeththen downgrade wenne un ekata asa nisane. Unta adala na ewa. Me anaatha wela hitiya set eka anthimata IT wala ellila ethanin eha ekak na wage hesirenne. hilarious!

    ඔව් CSE වලට එච්චර competition එකක් තියෙන්නේ ලේසි නිසා :lol::lol::lol:
     
    dilshangwn

    Active member
  • Mar 31, 2019
    509
    125
    43
    meka nam machan Moratuwa, Pera, Ruhuna Engineering degree walata nam adaala nehe godak durata. Final Year project walata godak aluth innovation wenawa. Hebei ewa minissu dena gannawa adui. Godak aluth innovations, Products wela eliyata enawa adui lankawe investorsla nethi nisa. Eka thamai lokuma hethuwa. Onama concept ekak Product ekak wela eliyata enna loku investment ekak ona. Lankawe ehema dekata invest karana aya adui. Wena rata wal waladi Campus walin ho Government ekenma e wage innovation walata invest karanawa. Eth lankawe ehema wenne ne. Private investorslath godak adui.

    Umba Dhanika Perera gena ahala athi mama hithanne. eya Bhasha kiyana company eka patan gaththe eyage 3rd year project eka extend karala. WSO2 eken moratuwa CSE ayage Final year projects keepayakma invest karala aragena thiyenawa ewa Products widihata dan loketa gihilla thiyenawa. Anith fields walata me wage godak dewal wenawa. Ewa minissu denagannawa adui.

    Dhanika Perera kale ban... thibba Android app ekaka source code eka aragena eka edit karapu eka... :lol:

    Uba hethan inne uu Helakuru eka uuma haduwa kialada...

    Oya gena thread ekak elakiri eke kohe hari giya...
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    Dn uba personal insult walata yanawa. Balanseta gihin waren ayith. Facts hoyan enna berinam :lol: :lol:

    ආහ හරි physical තමයි :lol:

    fact එක තමයි උඹට CSE ගැන කතා කරන්න කිසිම qualification එකක් නෑ කියන එක :yes: