බණ්ඩාර නිළමෙ;15621081 said:lankave uni odai ban. Job valat loku case 1k ne
Thanks mchn mata awla thiyenne Mechatronics/Computer Systems/Electronics walata mehe jobs thiyeida kiyana eka...

බණ්ඩාර නිළමෙ;15621081 said:lankave uni odai ban. Job valat loku case 1k ne

1) machn mechatto nam lankawe PVT uni wala tiyenawada danne nehe. bt ICBT ake nam tiyenawa kiyala aranchi HND aka. ubata salli awlak nettam kelinma rata yanna. ahema awl wage nam lankawe HND karala degree akata rata yanna puluwan. but lankawe tiyenne EDEXCEL UK awa. godak wita uk tama yanna wenne. HND aken UK giya nam 2 yers UK uni akaka degre complt karanna wenawa.
2) Depends bn uba dan degree complt karala iwara wenakota 4yes wath yawi ne. job field adui bt set unoth padi nam wedi. Mechatro degee aya lankawe adui mama danna widihata. Uniliver,coca cola tawa godak comnys tiyenne. aka ithin welawa tama..
3)Mechatronics kiyanne Mechenical + Electronics. advncd degree akak. godak hoda salry akakata yanna puluwan lankweth. bt mona detat machn experince tiyenna one. aka nethuwa loku salry targt karanna behe.
4)Lankawe HND akak kalot UK nam yanna puluwan.
5) singre n malasiya wala aussie camps tiyenawa. MONASH aka oya ratawal 2n akaka tiyenawa. cost aka nam aussie wala karanawata wada godak adui. 4yers degree giyath 6M+ cost akak yawi wage.. aka hariyatama danne nehe machn
6) salli bn wediya netuwa rata yana aka risk akak. uk giyama nam part tym job set kara ganna puluwan. kohen salli hoyannath bn property akak tiyanna wenawa.
Civil walata nam jobs thiyanawa lankawe..Lankawe karanawanam IESL eke walid degree ekakda kiyala issella check karaganna, mama kiyanne private karanawanam

Bump
bump
engineering වලට ලංකාවේ institute වල උපාධි තියෙනවාද කියලා නම් දන්නේ නෑ. ඒ වුනාට තිබ්බත් ඒවායේ standard එක නම් හොඳ මදි.
ලංකාවේ කැම්පස් එකකට යන්න බැරි උනා නම් ඉතින් දුක තමයි. මටත් උනේ ඔය ඉරණම මයි. පිටරට කැම්පස් වලට ගිහිල්ලා ලක්ෂ ගානක් වියදම් කරලා ඒ උපාධි ලංකාවේ පිළිගන්නේ නැත්තන් ඒකත් ලොකු ප්රශ්නයක් නේද ? ලංකාවේ IESL එකක් පිටරට උපාධි පිළිගන්නේ නෑ කියලත් කතාවක් යනව. ඇත්ත නැත්ත දන්නේ නැතේ.
විවෘත විශ්ව විද්යාලේ නම් ඉංජිනේරු උපාධියක් තියෙනවා. එකම ප්රශ්නේ ඒක කරලා ඉවර කරන්කොට උඹ නාකි වෙලා ඉඳියි.
