Engineering study කරන්න help එකක් දෙන්න

aruna1

Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    මම electronic කලේ.මොරටුවේ. හොඳ පඩියක් ගන්නවා. ලංකාවේ ඉන්නේ. කෙටියෙන් කිව්වා
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    මම electronic කලේ.මොරටුවේ. හොඳ පඩියක් ගන්නවා. ලංකාවේ ඉන්නේ. කෙටියෙන් කිව්වා

    Ela machn moratuwe yanna widiyak na... :no:
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    1) machn mechatto nam lankawe PVT uni wala tiyenawada danne nehe. bt ICBT ake nam tiyenawa kiyala aranchi HND aka. ubata salli awlak nettam kelinma rata yanna. ahema awl wage nam lankawe HND karala degree akata rata yanna puluwan. but lankawe tiyenne EDEXCEL UK awa. godak wita uk tama yanna wenne. HND aken UK giya nam 2 yers UK uni akaka degre complt karanna wenawa.

    2) Depends bn uba dan degree complt karala iwara wenakota 4yes wath yawi ne. job field adui bt set unoth padi nam wedi. Mechatro degee aya lankawe adui mama danna widihata. Uniliver,coca cola tawa godak comnys tiyenne. aka ithin welawa tama..

    3)Mechatronics kiyanne Mechenical + Electronics. advncd degree akak. godak hoda salry akakata yanna puluwan lankweth. bt mona detat machn experince tiyenna one. aka nethuwa loku salry targt karanna behe.

    4)Lankawe HND akak kalot UK nam yanna puluwan.

    5) singre n malasiya wala aussie camps tiyenawa. MONASH aka oya ratawal 2n akaka tiyenawa. cost aka nam aussie wala karanawata wada godak adui. 4yers degree giyath 6M+ cost akak yawi wage.. aka hariyatama danne nehe machn

    6) salli bn wediya netuwa rata yana aka risk akak. uk giyama nam part tym job set kara ganna puluwan. kohen salli hoyannath bn property akak tiyanna wenawa.

    ela ela bung...et muta SAITM ANC Royal institute try kala nam eeta wada sure....edexcel karala rata yanna giyama andenawa..
     

    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    engineering වලට ලංකාවේ institute වල උපාධි තියෙනවාද කියලා නම් දන්නේ නෑ. ඒ වුනාට තිබ්බත් ඒවායේ standard එක නම් හොඳ මදි.
    ලංකාවේ කැම්පස් එකකට යන්න බැරි උනා නම් ඉතින් දුක තමයි. මටත් උනේ ඔය ඉරණම මයි. පිටරට කැම්පස් වලට ගිහිල්ලා ලක්ෂ ගානක් වියදම් කරලා ඒ උපාධි ලංකාවේ පිළිගන්නේ නැත්තන් ඒකත් ලොකු ප්‍රශ්නයක් නේද ? ලංකාවේ IESL එකක් පිටරට උපාධි පිළිගන්නේ නෑ කියලත් කතාවක් යනව. ඇත්ත නැත්ත දන්නේ නැතේ.
    විවෘත විශ්ව විද්‍යාලේ නම් ඉංජිනේරු උපාධියක් තියෙනවා. එකම ප්‍රශ්නේ ඒක කරලා ඉවර කරන්කොට උඹ නාකි වෙලා ඉඳියි.

    lankawe institute wala upaadi thiyenawa

    eken danata SLLIT saha SAITM lata IESL hambenawa..

    PITARATA gihin MSC ekak karala awot mehe IESL try karanna puluwan..

    SAITM kala nam gema goda IESL thiyena nisa

    OPEn nam karanna epaa
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    lankawe institute wala upaadi thiyenawa

    eken danata SLLIT saha SAITM lata IESL hambenawa..

    PITARATA gihin MSC ekak karala awot mehe IESL try karanna puluwan..

    SAITM kala nam gema goda IESL thiyena nisa

    OPEn nam karanna epaa

    balanna one mchn thama hithaganna behe... :( apo ow mchn Open Uni karanna nam kisima adahasak na.. :no: :no:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    lankawe thiyenawa bn Engineering...lankawe campus giye nathi unata yanna pathi ona tharam thiyenawa..IESL pita rata upadi piligan na kiyana eka boru kathawak.. oya moka wethath mehe engineering karala jobs thiyeida kiyana eka thama lokuma prashne... :confused: :confused: :confused:
    ඒ කියන්නේ ඔයා පිටරට උපාධියක් හරි ලංකාවේ වෙන තැනකින් උපාධියක් හරි කරලා ලංකාවේ ජොබ්ක් තමයි හොයාගන්න බලන්නේ. එහෙම නේද ?
    ලංකාවේ ජොබ් මාකට් එකේ ඉන්ජිනේරුවන්ට මුලින්ම ප්‍රමුඛතාව හම්බෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලින් ආපු අයට. ඊට පස්සේ තමයි අනිත් අයට ලැබෙන්නේ. සිවිල් ඉංජිනේරුවන් ට නම් තවම ලංකාව ඇතුලේ මාකට් එකක් තියෙනවා. හැබැයි ට්‍රොනික්, මැකැනිකන් වලට කොහොමද දන්නේ නෑ.
     

    Slesh

    Member
    Apr 20, 2013
    1,441
    56
    0
    ඒ කියන්නේ ඔයා පිටරට උපාධියක් හරි ලංකාවේ වෙන තැනකින් උපාධියක් හරි කරලා ලංකාවේ ජොබ්ක් තමයි හොයාගන්න බලන්නේ. එහෙම නේද ?
    ලංකාවේ ජොබ් මාකට් එකේ ඉන්ජිනේරුවන්ට මුලින්ම ප්‍රමුඛතාව හම්බෙන්නේ ආණ්ඩුවේ විශ්ව විද්‍යාල වලින් ආපු අයට. ඊට පස්සේ තමයි අනිත් අයට ලැබෙන්නේ. සිවිල් ඉංජිනේරුවන් ට නම් තවම ලංකාව ඇතුලේ මාකට් එකක් තියෙනවා. හැබැයි ට්‍රොනික්, මැකැනිකන් වලට කොහොමද දන්නේ නෑ.

    ane manda bn man nam pvt karanna inne.. mehe engineering jobs adui ne