Engineering without A/L

තරහකට නවෙයි බං කියන්නේ.

මුලින්ම කියප, උඹ AL fail වෙන්න හේතුව මොකක්ද කියල.

එකට හේතුව උඹ විහින් ලොස්ස් වීම නම්, උඹට කැම්පස් ගියාට වැඩක් වෙන්නේ නෑ.

කැම්පස් ගියාම හිතෙනවා AL කියන්නේ මොන ළදරු exam එකක් ද කියල. AL කාලේ වත් හිත එකඟ කරගෙන වැඩ ගොඩ දාන්න බැරි වෙච්ච එකෙක්ට කැම්පස් එකේ (engineering ගැන කියන්නේ, අනිත් ඒවා දන්නේ නෑ) වැඩේ ගොඩ දාන්න බෑ 99% of time. එකෙන් ගොඩ යන්න පට්ටම කලාතුරකින්.

AL වලින් island රෑන්ක් දාල උජාරුවෙන් අපු උන් බලුවෙන හැටි අපි කැම්පස් එකේදී දැක්ක. ලොවෙත් නැති උන් batch top වෙනවා. AL හොඳ රිසල්ට් දැම්මට අයිලන්ඩ් රෑන්ක් ගත්තට ඒවා කැම්පස් එක ඇතුලෙදි බලු වටින්නේ නෑ. එතන තියෙන්නේ වෙනම යුද්ධයක්, උඹල හීනෙකින් වත් හිතපු නැති අකාරයේ.

පටන් ගනිද්දිම සෙට් එකක් ලොස්ස් වෙනවා කඩ්ඩ බැරි නිසා, මොන AL ඩයල් එකක් උනත් ලොස් වෙනවා හැම ලෙක්චර් එකක්ක්ම කඩ්ඩ නිසා, අනිත් එක ඉස්කෝලේ වගේ ලේක්චරර්ස් ල උඹල ගැන හොයන්නේ නෑ කැම්පස් එකේදී, උන් ඇවිල්ල නෝට් එකක් කියවල බෝර්ඩ් එකේ ස්ලයිඩ් ටිකක් දාල යනවා. ඉතුරු ටික උඹේ අතේ.

AL කාලේ ගුරුවරු, දෙමව්පියෝ ඇඟිල්ලෙන් එන එන කියල දීලත් ගොඩ දාගන්න බැරි උනානම්, කැම්පස් කාලේ ගොඩ යනවා බොරු.

සමහරු ඉන්නවා AL කෙල වෙනවා සාධාරණහේතු මත, (etc ලෙඩ උනා,පවුලේ මරණයක් exam කිට්ටු වෙලා, etc)

කෙල්ලෝ නිසා කෙල වෙන ඒවා සාධාරණ හේතු නෙවේ, ඒ වගේ උන්ට මම නම් කියන්නේ මැරියන් කියල, අම්ම තාත්තගේ පවුලේ සල්ලි නාස්ති කලාට.

අපි සල්ලි කාර පවුලක් නෙවි, එක නිසාමයි මම නම් උනන්දුවෙන් වැඩකලේ, OL,AL කාලේ තිබ්බේ එකම දෙයි, අම්මල තාත්තල මම වෙනුවෙන් විඳින දුකට මම අනිත් පැත්තට එයාලට යමක් දෙන්න ඕන කියන හැඟීම. මම ලොකු රෑන්ක් දාල AL / OL පාස් උනේ නෑ, සාමාන්‍ය රිසල්ට් තියෙන්නේ. (AL 2A1B). කැම්පස් (ඉන්ජිනියරින්ග්) එන්න පුළුවන් උනා.

කැම්පස් ඇවිල්ලත් මුලකාලේ සැහෙන්න මෙන්ටල් බ්රේක් ඩවුන් එකක් උනා හෝම් සික් නිසා, නමුත් 1st year එක හොඳ GPA එකක් දැම්ම.

කැම්පස් කාලෙත් මම මහා ලොකුවට වැඩ කලේ නෑ, හැබැයි ලොස්ස් උනේ නම් නෑ. සාමාන්‍ය ඩයල් එකක්.

අන්තිමට 2nd upper එකක් දාගත්ත.

ඇක දාපු උන් 1st class ගත්ත.

එත් මම නම් සතුටුයි මගේ 2nd upper එක ගැන, මොකද මම ඇක ටිකක් දාල ප්‍රැක්ටිකල් knowledge එකත් එක්ක එලියට බැහැපු නිසා,

1st class daapu හුගක් උන්ට practical knowledge minus තියෙන්නේ.

එනිවේ, උඹට සල්ලි දීල ප්‍රයිවට් කරන්න පුළුවන් වෙයි ඩිග්‍රිය, නමුත් උඹ එහෙ ගිහිල්ලත් ලොස්ස් උනොත් උඹ තමයි ඒ පවුලේ ඉන්න "පට්ටි පාළුව" වෙන්නේ. ඒ වගේ තැනක තියන නිදහසත් එක්ක ලොස්ස් වෙන එක හරිම ලේසිය්.

ඔන්න කිව්වා, අදාළ දේවල් ජිවිතයට ගන්න.

කැමති නම් AL ෆේල් වෙන්න හේතුව දාන්න, උඹට හොඳ සොලුෂන් එකක් දෙන්න පුළුවන් වෙයි එතකොට

mcn pita minissu hithagena inne A/L island rank dala athulata yana porawala elakiri wage athuleth gema ghnwa kiyala. bahutharayak ehem neda bn? api hithan inna kathawata wada athule wena de sahena wenas wage :)
 
Prince of Darkness

Well-known member
  • Dec 4, 2014
    1,032
    105
    63
    Death Valley
    Open eka hodayi eth open eke foundation eka patan ganne kawadda balapan lagadi patan gaththe mama danna tharamin eka nisa aye me year eke kawadda danne naa ganne.

    Northshore college balapan APIIT eke giya para engineering patan ganna haduwa eth lamayi madi wela wede neweththuwa eke nam foundation ekka patan ganna giye eth lamayi hitiye naa

    Pita rata yanna wathkamak thiyenawa nam ANC eke foundation+1st year mehe karanna
    Nawaloka college eketh puluwan ehema. engineering foundation eka witharak nam acbt thiyenawa mage yaluwek karala dan aussie wala 1st year inne.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,128
    113
    jdBYbYh.jpg
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639

    thanks
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    Ok you can do HND from OL result.

    Please go to BCAS or ICBT or CINEC or SLIIT

    for the finel year better to go for a SLIIT or northshore. Becouse they provide four year degrees. And even if you got or not IESL, when you apply for PR in Australia or similar country they asking for a four years degree.

    if you are doing Beng 3 years dont forget to compleat the MEng as well. Then you can make it a four year undergraduate qalification.

    thankd