Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

NO_MeRcY

Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore
    Wadi wistharayak oney naha. mama inney Lankawe known Company ekaka. Api SE la recruit karanakota degree eka basic requirement eka unata eka gatte kohenda kiyala balanne naha.
    Wada puluwan nam echcharay. Trainee/less experienced SE kenekuta around 30k , 2 years of exp SE nam 90k-100k , SSE nam above 120k , experience tiyana ayata above 150 k denawa.
     
    Last edited:

    heenputha

    Well-known member
  • Oct 15, 2010
    1,226
    197
    63
    Wadi wistharayak oney naha. mama inney Lankawe known Company ekaka. Api SE la recruit karanakota degree eka basic requirement eka unata eka gatte kohenda kiyala balanne naha.
    Wada puluwan nam echcharay. Trainee/less experience SE kenekuta around 30k , 2 years of exp SE nam 90k-100k , SSE nam above 120k , experience tiyana ayata above 150 k denawa.

    Oya thiyenne attha kathawa..
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    ඉන්ජිනේරු කාර්මිකයෙක් වෙන්න ඕනි කොලිෆිකේශන් මොනාද බන්.මේ උට්ටේ තියෙන එක පැහැදිලි නෑනෙ.කෙලින්ම කෝස් එක කිවුවනම් ලේසියි

    ජමන් ටෙක්, ATI වගේ ඒවා මචන්

    NDT , TTI

    :shocked::no::no::no:
     
    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    Ah owage un enne TO wage neda. Mata poddak pataluna.

    එහෙමම කියන්න බැහැ නේ මචන්,Government job වල TO ලා NDT/NDES/HNDE උන් තමා ඉන්නේ, ප්‍රයිවට් වල TO නම් German Tech:/ ATI කියන්නේ වගේ කට්ට්ය තමා සාමානයෙන් ඉන්නේ. ඒත් කම්පැනි වල රෙපියුටේෂන් එක අනුව, ඕවා වෙනස් වෙනවා.මාත් හරියටම කියන්න දන්නේ නැහැ මචන් ඕවා.
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    I know BSc Eng CS fresh undergraduates who went to jobs with 100k+(almost all of CSE student at my time went for that salary).
    Leapset (currently cake labs) at that time (1 year ago) offered 140k for fresh undergraduates.
    WSO2 offred 110k for fresh undergraduates (2 years ago)
    And I can confirm that CEB and RDA offers are correct. But recently RDA increased the project allowance up to 50%. So even fresh graduates are entitled salary up to 130k (for those who are working in projects)(But RDA engineers need to be work at least 1 year to be entitled for the project allowance)
     
    Last edited:

    She90

    Member
    Jul 20, 2016
    27
    1
    0

    What about Telecommunication salaries... i mean for fresh graduates and how do salaries increase ?. I mean SLT, Dialog, Mobitel, Etisalat etc..
     
    May 8, 2016
    100
    20
    0
    I know BSc Eng CS fresh undergraduates who went to jobs with 100k+(almost all of CSE student at my time went for that salary).
    Leapset (currently cake labs) at that time (1 year ago) offered 140k for fresh undergraduates.
    WSO2 offred 110k for fresh undergraduates (2 years ago)
    And I can confirm that CEB and RDA offers are correct. But recently RDA increased the project allowance up to 50%. So even fresh graduates are entitled salary up to 130k (for those who are working in projects)(But RDA engineers need to be work at least 1 year to be entitled for the project allowance)

    Yes, and RDA Project Engineers get a separate vehicle as well, way better than being in Maintenance office even as an Executive Engineer i think...Some people who commented with a lot of facts even don't know Moratuwa CSE, Some of CSE guys are working in Google London and Singapore as well.. I strongly think it is way better to have E-1 and E-2 system. Chemical, Material, Earth and Textile should be in E-2 i think...
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    මම දන්න මල්ලි කෙනෙක් මේ ලඟදි IFS එකට සිලෙක්ට් වෙලා.පොර ජාවා කඩෙ එකෙක්. ඌව ඉන්ටර්න් අරගෙන.ඒ කම්පැණි එකෙ ස්ටාර්ටින්ග් සැලරි එක SE කෙනෙක් ගේ 60ක් ලූ .කොයි යුනිවර්සිටි එකෙන් ආවත් ඒ ගානළු කිසි වෙනසක් නැහැළු.නයිට් ශිෆ්ට් එකෙ උන්ට 90 ක් ළු . ලොකුයි කියන යුනි වල සමහරක් එවුන්ගෙ කෝඩින්ග් ස්ලොව් ළු .ඉතිං ඕකයි මහත්තයෝ තත්වේ. මෙතන ඒ අදාළ යුනි වලට යන එවුනුයි අනෙක් ප්‍රයිවර් එවුනුයි තමන්ගෙ මාකට් එක උඩින් තියන්න ඕන නිසා අමු කෙප්ප කෙබෙර කෙළලා අළුත් එවුන්ව නොමඟ යවනවා.ගොඩක් උන්ගෙ පොතේ දැනුම විතරයි කොචච්ර් කයිවාරු ගැහැව්වත්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    IFS එකේ 70යි මම දන්න විදිහට අලුත් අයට,මගේ යාලුවෙක් ගියා (EPF අරව මේව කැපිල 60 එනවා ඇත්තෙ), ගිහින් මාස හයෙන් ස්ථිර උනාම 90 කරනවලු. උන්ගේ ලොකු බෝනස් එහෙම දෙනවලු නත්තල්, අවුරුදු අරව මේවා ඒ හින්ද ගාන ෂේප් කියල තමා කිවේ. :oo:
     
    Last edited:

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,308
    1
    13,224
    113
    Gotham City
    IFS එකේ 70යි මම දන්න විදිහට අලුත් අයට,මගේ යාලුවෙක් ගියා (EPF අරව මේව කැපිල 60 එනවා ඇත්තෙ), ගිහින් මාස හයෙන් ස්ථිර උනාම 90 කරනවලු. උන්ගේ ලොකු බෝනස් එහෙම දෙනවලු නත්තල්, අවුරුදු අරව මේවා ඒ හින්ද ගාන ෂේප් කියල තමා කිවේ. :oo:

    අහ් එහෙමද මචං .ඒත් කොහොම හරි මේ කියලා තියෙන විදියට කැම්පස් එක බලලා සැලරි වැඩි වෙන්නෙ නැහැළු. කොචචර ඩිග්‍රී එක ලොකු උනත් කොඩින්ග් අමාරු එවුන් ඉන්නවාළු.
     
    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    මම දන්න මල්ලි කෙනෙක් මේ ලඟදි IFS එකට සිලෙක්ට් වෙලා.පොර ජාවා කඩෙ එකෙක්. ඌව ඉන්ටර්න් අරගෙන.ඒ කම්පැණි එකෙ ස්ටාර්ටින්ග් සැලරි එක SE කෙනෙක් ගේ 60ක් ලූ .කොයි යුනිවර්සිටි එකෙන් ආවත් ඒ ගානළු කිසි වෙනසක් නැහැළු.නයිට් ශිෆ්ට් එකෙ උන්ට 90 ක් ළු . ලොකුයි කියන යුනි වල සමහරක් එවුන්ගෙ කෝඩින්ග් ස්ලොව් ළු .ඉතිං ඕකයි මහත්තයෝ තත්වේ. මෙතන ඒ අදාළ යුනි වලට යන එවුනුයි අනෙක් ප්‍රයිවර් එවුනුයි තමන්ගෙ මාකට් එක උඩින් තියන්න ඕන නිසා අමු කෙප්ප කෙබෙර කෙළලා අළුත් එවුන්ව නොමඟ යවනවා.ගොඩක් උන්ගෙ පොතේ දැනුම විතරයි කොචච්ර් කයිවාරු ගැහැව්වත්.
    I've seen in the place I work. :yes:
     
    chathurachami

    Well-known member
  • Oct 5, 2008
    804
    501
    93
    Yes, and RDA Project Engineers get a separate vehicle as well, way better than being in Maintenance office even as an Executive Engineer i think...Some people who commented with a lot of facts even don't know Moratuwa CSE, Some of CSE guys are working in Google London and Singapore as well.. I strongly think it is way better to have E-1 and E-2 system. Chemical, Material, Earth and Textile should be in E-2 i think...

    I don't know what is E-1 E-2 means. But never accounted any salary anomaly according to the degree. But certain companies hire BSc Engineers and certain companies recruit other private university Engineers. In some companies, they discriminate their recruits by their school. And some companies have bias over to certain universities.
     
    E-1 and E-2 enrolling system was functioning earlier. mainly to divide Major and other Engineering fields. So Major Engineering fields were categorized under E-1 and others under E-2. I feel that enrolling system is more suitable. You are correct about companies behavior on recruiting people. But what i emphasize is Mora ENTC and computer guys are more employable that other graduates from same field from others uni because of performances of them. They have proved it.
     
    Spade VII

    Well-known member
  • Dec 6, 2013
    471
    251
    63
    sri lanka
    මචන් Engineering ප්‍රයිවට් කෝස් උලුප්පන්න දාපු ඇඩ් එකක් නෙවෙයි නේ.... සාමාන්යෙන් A/L පාස් වෙලා Engineering යන එකෙක් ඇත්තටම වැඩ්ඩේක්.... privet field eke survive wenna nam ඌ වැඩ පෙන්නන්නම ඕන...
    හැබැයි A/L කෙල වෙලා සල්ලි දීලා engineering degree1 අරන් government university degree කාරයොන්ට වඩා වැඩ පෙන්නන උන් ඕන තරම් ඉන්නවා...
    මහා ලොකු පිකටින් කරලා චා වෙලා field 1 නොන්ඩි වෙච්ච government degree කාරයොත් ඉන්නවා...

    මිට අමතරව දේසපාලන යටි කුට්ටු වලින් ඔය ඔක්කොටම වඩා උඩ government job වලින් පඩි ගන්න ප්‍රයිවට් රජයේ degree තියන engineers ලත් ඉන්නවා...
     
    • Like
    Reactions: thilina91

    Alcatrazz

    Member
    Sep 5, 2015
    48

    umba hari. ape aiyath 1st try A/L 2S, 2nd try karla S3 demme. ietepasse pvt degree ekak kara awurudu 4k. uge appointment letter eke thibba gaana dekkama maawa karakawala atha eriya wage 6 Digits bola.uta then 2k 3k oya gaanata wediya set una. aeth uo giye hondatama igenaganna opportunity ekata. :shocked: :shocked: :shocked:

    melo rahak nethi kisima growth ekak nethi unnam IFS yanawa kiyala ahala thiyenawa 70K walata. :no::no::no::no: ane manda ung nam.