Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

May 8, 2016
100
20
0
IET (NDES) එකේ Electronics & Telecomunication කරලා ඩිග්‍රිය නොකර ආරම්භක් පඩිය කීයක් විතර ගන්න පුලුවන් වෙයිද? ඩිග්‍රිය කරලා කීයක් ගන්න පුලුවන් වෙයිද?

I Think you can earn at least Rs. 50000 as the starting salary. But Don't forget to do IESL courses to get IESL membership. Then you can be an Engineer.
 
sogo

Active member
  • Mar 28, 2015
    645
    81
    28
    IET (NDES) එකේ Electronics & Telecomunication කරලා ඩිග්‍රිය නොකර ආරම්භක් පඩිය කීයක් විතර ගන්න පුලුවන් වෙයිද? ඩිග්‍රිය කරලා කීයක් ගන්න පුලුවන් වෙයිද?

    in dialog, Mobitel etisalat its 60+ with OT
     
    raveenaj

    Active member
  • Feb 8, 2016
    223
    153
    43
    I Think you can earn at least Rs. 50000 as the starting salary. But Don't forget to do IESL courses to get IESL membership. Then you can be an Engineer.

    Thank you. Can you please explain me about things like undergraduate, postgraduate , charted etc etc. I know nothing about them. All i know is after 4 years i can get the diploma. After that what should i do? How can i get into degree? What is IESL?

    in dialog, Mobitel etisalat its 60+ with OT

    Thanks. After dip or degree?
     
    Last edited:

    Sumane123

    Banned
  • May 28, 2016
    1,133
    89
    48
    Gov. Uni euntada bn? Private uni. Ewata godak adu da?

    Machn math Private Deg ekk karnne,,Schol ekk set una,,Tronic e ,SLT campus
    private ewnta padi aduda bn?

    ඔය තරම් නම් ගෙවන්නේ නැහැ නැහැ MilleniumIT එකේ නම් :P

    Ammata siri :D Lankawe university eka anuwa salary eka wenas wenawada?

    Anika mama nan hithanne na Lankawe ochchara salary denawa kiyala fresh graduates lata :cool:

    It is about Bsc Engineering government graduate's salaries! not Btec BEng and other private shits!
     
    ganu88

    Active member
  • Jun 2, 2008
    529
    154
    43
    ලංකාවේ BSc. Engineering Degree එක කරන යට කරන උදවුවක් මේක, පහල තියනවා එක එක Engineering ෆීල්ඩ් එක ගැන විස්තරයක් එක්ක සාමාන්‍ය ආරම්භක පඩිය...

    Electronic and Telecommunication Engineering - Dialog, SLT, Mobitel, AASL, Huawei, Etisalat වගේ කම්පැනි වල ජොබ් තියනවා ආරම්භක පඩිය Rs. 90000 - 150000 (SLT - 100000)

    Telecom field එක ගැන හොදටම දන්න නිසා කියන්නම්, මෙච්චර නම් fresh graduate කෙනෙකුට ලැබෙන්නේ නෑ.වැඩියෙන්ම ගෙවන Etisalat එකේ 100,000 - 110,000/= වගේ ගන්න පුලුවන් නමුත් අනික් තැන් වල 5ක් විතර කරන වැඩ තනියම අදින්න ඔනේ. Dialog, Mobitel දෙකම එකම range එකේ යන්නේ 80,000 වගේ. performance අනුව හොදට Increment/Bonus ගෙවනවා 2/3 years experience එක්ක 120,000 වගේ ගන්න පුලුවන්. SLTත් 70,000-80,000 වගේ තමයි starting salary. Airtel/Hutch නම් එගොල්ලන්ගේම Engineering Staff එකක් නෑ. Huawei හරහා තමයි ඒ වැඩ ටික කරගන්නේ. Huawei එකේ නම් බොහොම පොඩි Salary එකක් ගෙවන්නේ 60,000-70,000 වගේ.

    Mora/Pera කතාව ගත්තොත් ඒක බොහොවිට depend වෙන්නේ ඉන්න boss මත. සමාන qualifications තියන දෙන්නක් ආවොත් bossගේ campusඑකේ බුවාට chance වැඩී. private campus ආපු අය නම් හම්බුවෙලා නෑ, සමහර විට ඇති. නමුත් Indian campus වලට ගිය කීපදෙනෙක්වම දන්නවා
     
    Last edited:
    May 8, 2016
    100
    20
    0
    Thank you. Can you please explain me about things like undergraduate, postgraduate , charted etc etc. I know nothing about them. All i know is after 4 years i can get the diploma. After that what should i do? How can i get into degree? What is IESL?

    Thanks. After dip or degree?
    TTI ඉවර කලාට පස්සේ ජොබ් එකක් හොයාගෙන IESL කෝස් එක පටන් ගන්න Part time basis, මම හිතන්නේ 2 years වලින් වගේ කරන්න පුළුවන්. ජොබ් එක කරන ගමන් අවුරුදු 3ක් 4ක් ගියත් කමක් නෙහෙ ඉවර කරන්න කෝස් එක. එතකොට IESL එක Associate Membership එක දෙනවා. It is equal to BSc. Eng (Telecommunication) :yes:.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0

    Machan.. mama me danna dee ubata kiyala denne..
    Basic salary 120000 kiyanne EPF 8% 9600 deduct wenawa..Ethakota thawa 3250 wage tax kapenawa..

    Athata enne (120000-9600-3250) = 107150/=

    Onama financial institute ekakin facility ekak denne minihekge fixed income eken 60% gewanna witharai..

    A kiyanne me salary eken (197150/100*60) = 64290 ta ekha instalment ekak denne naa aurudu 100ta (Oya NDB 7 years professional loan eka) gewanna ganna haduwath..:P:P:P

    Ugen hariyatama wisthare ahan awith daapan...

    ETF වලට 2% කැපෙනවා නේද
     
    May 8, 2016
    100
    20
    0
    Telecom field එක ගැන හොදටම දන්න නිසා කියන්නම්, මෙච්චර නම් fresh graduate කෙනෙකුට ලැබෙන්නේ නෑ.වැඩියෙන්ම ගෙවන Etisalat එකේ 100,000 - 110,000/= වගේ ගන්න පුලුවන් නමුත් අනික් තැන් වල 5ක් විතර කරන වැඩ තනියම අදින්න ඔනේ. Dialog, Mobitel දෙකම එකම range එකේ යන්නේ 80,000 වගේ. performance අනුව හොදට Increment/Bonus ගෙවනවා 2/3 years experience එක්ක 120,000 වගේ ගන්න පුලුවන්. SLTත් 70,000-80,000 වගේ තමයි starting salary. Airtel/Hutch නම් එගොල්ලන්ගේම Engineering Staff එකක් නෑ. Huawei හරහා තමයි ඒ වැඩ ටික කරගන්නේ. Huawei එකේ නම් බොහොම පොඩි Salary එකක් ගෙවන්නේ 60,000-70,000 වගේ.

    Mora/Pera කතාව ගත්තොත් ඒක බොහොවිට depend වෙන්නේ ඉන්න boss මත. සමාන qualifications තියන දෙන්නක් ආවොත් bossගේ campusඑකේ බුවාට chance වැඩී. private campus ආපු අය නම් හම්බුවෙලා නෑ, සමහර විට ඇති. නමුත් Indian campus වලට ගිය කීපදෙනෙක්වම දන්නවා

    එහෙමද. මම හොයල බලපුවහම මට දැනගන්න හම්බුනා ඔක්කොම එක්ක SLT එකේ Rs 100000ක් විතර හම්බවෙනවා කියල. හැබැයි AASL (Airport and Aviation Services) එකේනම් Rs 140000 ක් වගේ හම්බවෙනවා. But if experienced guys have applied for the post, there is a chance for them to get the job.
    නමුත් මම හිතන්නේ Mora Telecommunication ගන්න වැඩියෙන් බලනවා කියල. මොකද එක තමයි ලංකාවේ දැනට තියන හොඳම degree එක. ලංකාවේ Maths කරපු හොඳම අය යන්නේ එකට. It is very difficult to enter to Mora Telecommunication degree for students who came to the uni from their second or third attempt even.
    But i know there is a huge difference in Moratuwa computer and Pera Computer. Most of the private software companies like to recruit Mora Computer guys. I am not a Computer Engineer. But most of the guys say
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    Gayan, Umbata manasika rogayak thienawada?

    ලොකු talks දෙන්න ඉස්සෙල්ලා හෙලුව වහන් ඉන්න මල්ලී. campus එක චාටර් නොකර. චාටඩ් ඉන්ජිනීයර් කිවුව නිසා නිකමට කලින් දාපු පොස්ට් බැලුවෙ. :yes::yes::yes::yes::yes::yes::yes::yes:

    Umbe parana thread tika dakka :D

    http://www.elakiri.com/forum/search.php?searchid=21892276

    Masekata kalin umba Central Bank management trainee yanna try karala,

    Danata sathiyakata kalin lankwe thiyena major companies wala salary ahala thread ekak daala,

    habai Chartered Engineer lu :D :D :D
     
    May 8, 2016
    100
    20
    0
    Gayan, Umbata manasika rogayak thienawada?

    ඔව් තියනවා, දැන් හරි නේද....තමන්ට මේක අදාල නැත්නම් කමෙන්ට් නොකර හිටියනම් ඉවරයි නේද. අනුන්ගේ මානසික රෝග ගැන හොයන්නේ නැතුව. මේක වැදගත් අය කමෙන්ට් කරයි... එහෙම ගොඩ දෙනෙක් කමෙන්ට් කරලා තියනවා. අනිත් අය තමන්ගේ මානසික රෝගය පිටට පෙන්නන්නේ නැතුව තමන්ගේ වැඩක් බලාගන්න. ඊරිශියව තමයි ලොකුම මානසික රෝගය...:yes:
     
    sogo

    Active member
  • Mar 28, 2015
    645
    81
    28
    එහෙමද. මම හොයල බලපුවහම මට දැනගන්න හම්බුනා ඔක්කොම එක්ක SLT එකේ Rs 100000ක් විතර හම්බවෙනවා කියල. හැබැයි AASL (Airport and Aviation Services) එකේනම් Rs 140000 ක් වගේ හම්බවෙනවා. But if experienced guys have applied for the post, there is a chance for them to get the job.
    නමුත් මම හිතන්නේ Mora Telecommunication ගන්න වැඩියෙන් බලනවා කියල. මොකද එක තමයි ලංකාවේ දැනට තියන හොඳම degree එක. ලංකාවේ Maths කරපු හොඳම අය යන්නේ එකට. It is very difficult to enter to Mora Telecommunication degree for students who came to the uni from their second or third attempt even.
    But i know there is a huge difference in Moratuwa computer and Pera Computer. Most of the private software companies like to recruit Mora Computer guys. I am not a Computer Engineer. But most of the guys say

    AASL ?

    Sorry my friend this is a joke.
    mage yaluwek AASL innwa IT engineer AASL. 80k salary set une muladima.

    he is from mora (electronic telecom).
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මාතර ළමයා;20375922 said:
    ඉරිසියාවක් නම් ඇති උනේ නෑ .. එත් දුකයි අපි ගැන ,, අපි ගන්න වැටුප ගැන :baffled:

    දුක් වෙන්න එපා බන්.උන් එතනට යන්න සෑහෙන මහන්සියක් වෙනවා.ඒකේ ප්‍රතිඵල තමා ඔය නෙලන්නේ