Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

May 8, 2016
100
20
0
central bank yanna monvda thyenna ona

See this
Central-Bank-of-Srilanka-%E2%80%93-Management-Trainee-Requirements-2015.jpg
 
Last edited:

laMir

Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    අමාත්‍ය මණ්ඩල තීරණ - 2016.07.05
    ශ්‍රී ලංකාවේ ඉංජිනේරු වෘත්තිය නියාමනය කිරීම සඳහා ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කරමින් ඉංජිනේරු සභාව පිහිටුවීම
    - ශ්‍රී ලංකාවේ සහ විදේශ රටවල පිහිටි විවිධ අධ්‍යාපනික ආයතනවලින් සුදුසුකම් ලබන ඉංජිනේරු වෘත්තිකයන්, ඔවුන් විසින් හදාරන ලද අධ්‍යයන පාඨමාලාවල ප්‍රමිතිය හා මට්ටම අනුව විවිධ වෘත්තීයමය අත්දැකීම්වලින් සමන්විත වන අතර, ඔවුහු විවිධ මට්ටම්වල ඉංජිනේරු කාර්යයන්හි නියැළෙති. එසේ වුවද එලෙස විවිධ ආයතනවලින් සුදුසුකම් ලබන වෛද්‍ය, නීති වැනි ක්ෂේත්‍රවල වෘත්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය කෙරෙන ලියාපදිංචි කිරීමේ හෝ බලපත්‍ර ලබා දීමේ ක්‍රමවේදය වැනි පිළිගත් නිසි ක්‍රමවේදයක් ඉංජිනේරු වෘත්තිකයන් සම්බන්ධයෙන් අනුගමනය නොකෙරේ. ඒ අනුව, ඉංජිනේරු වෘත්තිකයන්ගේ වෘත්තීයමය තත්ත්වය පවත්වාගෙන යාම සහ නියාමනය සම්බන්ධයෙන් වගකීම දරන 'ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභාව' පිහිටුවීමටත්, ඉංජිනේරු වෘත්තිකයන් ලියාපදිංචි කිරීම සඳහා සහ ඒ හා සම්බන්ධ කරුණු සඳහා විධිවිධාන සැලැස්වීමටත් කෙටුම්පත් කරන ලද ශ්‍රී ලංකා ඉංජිනේරුවරුන්ගේ සභා පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මැතිතුමා සහ මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මැතිතුමා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

    විස්තර දන්නවාද මේ ගැන?
     
    May 8, 2016
    100
    20
    0
    විස්තර දන්නවාද මේ ගැන?

    මම හිතන්නේ SLMC වගේ ඉංජිනියර්ස්ලාටත් නියාමන ආයතනයක් පිහිටවනවා කියන එක මේ කියන්නේ...වොෂින්ටන් අකෝඩ් කියල දැනට IESL එකේ එකක් තියනවා නමුත් ඒක විතරක් මදි.. පිටරට එම.බී.බී.එස් කරලා එන යට එක්සැම් එකක් තියල මෙහෙ ප්රෙක්ටිස් කරන්න දෙනවා වගේ ඉන්ජිනියර්ස්ලටත් ඒ වගේ ක්‍රමයක් හඳුන්වල දෙන්න මේ සභාවෙන් පුළුවන්... මම හිතන්නේ එක තමයි මේ කියන්නේ..දැනට පිටරට ඉන්ජිනීරින් ඩිග්රි කරන අය විවිධ ජොබ් කරනවා නමුත් නිවැරදි පොදු ක්‍රමයක් නැහැ . .
     
    Last edited:

    laMir

    Well-known member
  • May 6, 2014
    2,597
    428
    113
    ගම් 5 නේ.....
    මම හිතන්නේ SLMC වගේ ඉංජිනියර්ස්ලාටත් නියාමන ආයතනයක් පිහිටවනවා කියන එක මේ කියන්නේ...වොෂින්ටන් අකෝඩ් කියල දැනට IESL එකේ එකක් තියනවා නමුත් ඒක විතරක් මදි.. පිටරට එම.බී.බී.එස් කරලා එන යට එක්සැම් එකක් තියල මෙහෙ ප්රෙක්ටිස් කරන්න දෙනවා වගේ ඉන්ජිනියර්ස්ලටත් ඒ වගේ ක්‍රමයක් හඳුන්වල දෙන්න මේ සභාවෙන් පුළුවන්... මම හිතන්නේ එක තමයි මේ කියන්නේ..දැනට පිටරට ඉන්ජිනීරින් ඩිග්රි කරන අය විවිධ ජොබ් කරනවා නමුත් නිවැරදි පොදු ක්‍රමයක් නැහැ . .

    11.gif
    11.gif
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    kasun illapu nisa post ekak danne.

    1. engineer karala central bank yanna puluwan. eyala ganna post ekata (post eka mathaka na) engineer wima qulification ekak
    matath gedarin kiwwa. mama managment walata asa nathi nisa damme na. training kaale 50i after training 90k denawa kiyala thibbe (abt 3yrs back)

    2. Mora unta hugak than wala anith unta sapekshawa gewanawa wadi. (atlease in the begining) namuth after some years others can also match or earn higher salaries than mora based on their performance

    3. ape eke nam 110000/- initial eka.
     
    kazunsanjaya

    Well-known member
  • Mar 23, 2011
    936
    119
    63
    :)

    Thanks ayye :yes:
     
    donbos

    Active member
  • Nov 13, 2015
    353
    34
    28
    එම්ප්ලෝයර්ස්ලගෙන් අහපන් අයි මොරටුවේ උන් ලොකුද කියල...ඔව් කියයි..එක ඉතින් වැඩ කරලා හදාගත්ත නම...:cool:
     
    May 8, 2016
    100
    20
    0
    එම්ප්ලෝයර්ස්ලගෙන් අහපන් අයි මොරටුවේ උන් ලොකුද කියල...ඔව් කියයි..එක ඉතින් වැඩ කරලා හදාගත්ත නම...:cool:

    ඊට අමතරව මොරටුව ඉන්ජිනේරින්ග් කියන්නේ රැග් එක නැති තැනක්... නවක සිසුන් මානසික පීඩනයට ලක් කරලා සතුටු වෙන ශිෂ්‍යයින් නෙමෙයි ඉන්නේ... කළමනාකාරීත්වය මොරටුවේ අයගේ හොඳයි අනිත් යට වැඩ..ඉංග්‍රීසි දැනුම හොඳයි...රිසර්ච් පැත්තත් ගොඩක් හොඳයි...සහතිකේ පිට ගහගෙන නෙමයි යන්නේ..ඉන්ටර්නෙට් එකෙන් නිතරම අලුත් දේවල් හොයාගන්නවා..තමන්ගේ ෆීල්ඩ් එක ගැන විතරක් නෙමෙයි අනිත් ෆීල්ඩ් ගැනත් දැනුමක් තියනවා..මම මේවා දැකපු දේවල් විතරක් නෙමෙයි ..එම්ප්ලෝයීසලා කියන දේවල් .... Professionalism is way better than others.... :) :) :)
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මම කිඋවේ මොරටුවේ ට්‍රොනික් යන්නේ Maths කරලා Island 1ස්st 2න්nd 3rd වගේ ය. 95% ම ට්‍රොනික් යන්නේ 1st attempt A/L. 2nd and 3rd attempt අයට ට්‍රොනික් යන්න ගොඩක්ම අමාරුයි.. :D මම දන්නා නිසා කියන්නේ මොරටුවේ ට්‍රොනික් එකේ ඉන්නේ ලංකාවේ සුපිරිම අය..Computer එහෙමයි....Robotics, Drones, Wireless communication වගේ දේවල් Research and Development International level කරනවා.....ගොඩක් ටෙලෙකොම් කම්පැනි මොරටුවේ අයව ගන්න වැඩි කැමැත්තක් තියනවා...ගොඩක් මොර ට්‍රොනික් අය ඇත්තටම ලංකාවේ නැහැ...ගොඩක් Finland වල Oulu වගේ Wireless communication uni වල ඉන්නවා...ගොඩක් රට ඉන්නේ...මොබිටෙල් කියන්නේ ආණ්ඩුවට සම්බන්ධ ආයතනයක්...ඕකට එන්න දේශපාලනයෙනුත් පුළුවන්....මොබිටෙල් එකට කීප දෙනෙක් පේර ය ගන්නවා ඇති. ..නමුත් මම කිවුවේ පොදුවේ තත්වය...You just ask somebody who knows about Mora tronic and computer. They are the best qualification and the highest qualification in sri Lanka in their respective field. Most of the Mora degrees are the highest qualification in each field. You might not like it, but that is the truth :D

    Finland වල Oulu case eka nam piliganna puluwan
     
    elama tama

    Well-known member
  • Feb 26, 2012
    1,370
    71
    48
    gulf
    මම හිතන්නේ SLMC වගේ ඉංජිනියර්ස්ලාටත් නියාමන ආයතනයක් පිහිටවනවා කියන එක මේ කියන්නේ...වොෂින්ටන් අකෝඩ් කියල දැනට IESL එකේ එකක් තියනවා නමුත් ඒක විතරක් මදි.. පිටරට එම.බී.බී.එස් කරලා එන යට එක්සැම් එකක් තියල මෙහෙ ප්රෙක්ටිස් කරන්න දෙනවා වගේ ඉන්ජිනියර්ස්ලටත් ඒ වගේ ක්‍රමයක් හඳුන්වල දෙන්න මේ සභාවෙන් පුළුවන්... මම හිතන්නේ එක තමයි මේ කියන්නේ..දැනට පිටරට ඉන්ජිනීරින් ඩිග්රි කරන අය විවිධ ජොබ් කරනවා නමුත් නිවැරදි පොදු ක්‍රමයක් නැහැ . .

    awulak na dan IESL finel year exception denawa ne BEng kattiyatat...etakota gana kadagannat puluwan ne

    ehema hari kamak na apita IESL labenawa nam etcharai
     
    d7k

    Active member
  • May 15, 2015
    314
    68
    28
    Software Engineer,
    machang mama pvt campus degree ekak kare (very reputed for SE degree in the industry) last month out une. denata set una okkoma offers 90K ++. so mora ayata vitharak newei oya ganan lebenne. ape batch eken out wechcha un denata job walata giye okkoma above 100k. max giye 150k SE.