ඔයාගේ කතාව හරි.බොස් මත තමයි ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ වෙන්නේ.ඔය දාලා තියෙන සැලරි රේන්ජ් එකත් හරි.
මුබාෂර් 2011-2012 දි පේරා ඉන්ජිනියර් ස්ටාර්ටින් සැලරි එක 65-75
මෝරා අයට දෙනවා කොහොමත් 120+.කොහොමත් දෙනවා කියන්නේ වැඩි හරියක් යන්නේ wso2 IFS වගේනේ.මම නම් කියන්නේ ඊට වැඩිය උන්ට දෙන්ඩ ඕනේ හරිනම්.ඒක සාධාරණයි.
නමුත් අයිටී වල ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පර්ෆෝමන්ස් .ඒවා ප්‍රය්වට් කම්පැණි වල වාසියට හදාගත්ත දෙයක්.ඕනි වෙලාවට ඕනේ පැත්තකට හරෝගන්ඩ පුලුවන්.
ඔතන අනිත් කතන්දරේ ස්ටාර්ටින් සැලරි එක නෙමේ.එක්ස්පීරියන්ස් එකත් එක්ක සැලරි ඉන්ක්‍රිමන්ට් වෙන රේන්ජ් එක.උපරිම යන්නේ 2.75.ඊට එහා ගන්න අතරින් පතර කීපදෙනෙක් ඉන්ඩ පුලුවන් සිස්ටම් ආර්කිටෙක්චර් වගේ ටිකක් හයර් ග්‍රෙඩ් යනකොට.
හැබැයි මෝරා සමහර උන් ටිකක් ඉන්නේ මහ ලෙවල් එකෙන්.උන්ට එහෙම ඉන්ඩ අයිතියක් තියෙනවා.මම නෑ කියන්නේ නෑ.නමුත් මහ කැත වැඩ කරනව කැපිල්ල දාලා.මට ආපු ප්‍රොජෙක්ට් එකක් එහෙන්පිටින්ම උන් මෝරා කියලා කිසිම හිරිකිතයක් නැතුව බා ගත්ත.ඔය වගේ මහ සක්කිලි වැඩ කරන උන් ඉන්නවා.
සමහර උන් ඉන්නව අඩුම ගානේ කලම්බු කැම්පස් එකේ උන් එක්කවත් එකට ඉඳගන්ඩවත් කැමති නැති.
අපෙන් උන්ට තියෙන රෙස්පෙක්ට් එකට ගරු කිරිල්ලක්වත් සමහර මෝරා උන්ගේ නෑ.මම කියන්නේ මේ ඔක්කොම ගැන නෙමේ.මම ජීවිතේ ඕවා දෑසින් දැකලා තියෙනවා.
Ehema un innawa bn koheth. Hamoma ehemai kiyala uba kiyanne nati eka loku deyak. Lokukam pennana un respect karanne nati unwa appiriyai matat. Apith mora eng. Entc newei



