Engineer's Salary in Sri Lanka ( ලංකාවේ ඉන්ජිනියර්ස්ලගේ පඩි )

shenat

Well-known member
  • May 13, 2007
    58,625
    86,987
    113
    ආශ්චර්යමත් රටක
    ඔයාගේ කතාව හරි.බොස් මත තමයි ගොඩක් ඩිපෙන්ඩ් වෙන්නේ වෙන්නේ.ඔය දාලා තියෙන සැලරි රේන්ජ් එකත් හරි.
    මුබාෂර් 2011-2012 දි පේරා ඉන්ජිනියර් ස්ටාර්ටින් සැලරි එක 65-75

    මෝරා අයට දෙනවා කොහොමත් 120+.කොහොමත් දෙනවා කියන්නේ වැඩි හරියක් යන්නේ wso2 IFS වගේනේ.මම නම් කියන්නේ ඊට වැඩිය උන්ට දෙන්ඩ ඕනේ හරිනම්.ඒක සාධාරණයි.
    නමුත් අයිටී වල ප්‍රධාන ප්‍රශ්නේ වෙලා තියෙන්නේ පර්ෆෝමන්ස් .ඒවා ප්‍රය්වට් කම්පැණි වල වාසියට හදාගත්ත දෙයක්.ඕනි වෙලාවට ඕනේ පැත්තකට හරෝගන්ඩ පුලුවන්.

    ඔතන අනිත් කතන්දරේ ස්ටාර්ටින් සැලරි එක නෙමේ.එක්ස්පීරියන්ස් එකත් එක්ක සැලරි ඉන්ක්‍රිමන්ට් වෙන රේන්ජ් එක.උපරිම යන්නේ 2.75.ඊට එහා ගන්න අතරින් පතර කීපදෙනෙක් ඉන්ඩ පුලුවන් සිස්ටම් ආර්කිටෙක්චර් වගේ ටිකක් හයර් ග්‍රෙඩ් යනකොට.

    හැබැයි මෝරා සමහර උන් ටිකක් ඉන්නේ මහ ලෙවල් එකෙන්.උන්ට එහෙම ඉන්ඩ අයිතියක් තියෙනවා.මම නෑ කියන්නේ නෑ.නමුත් මහ කැත වැඩ කරනව කැපිල්ල දාලා.මට ආපු ප්‍රොජෙක්ට් එකක් එහෙන්පිටින්ම උන් මෝරා කියලා කිසිම හිරිකිතයක් නැතුව බා ගත්ත.ඔය වගේ මහ සක්කිලි වැඩ කරන උන් ඉන්නවා.

    සමහර උන් ඉන්නව අඩුම ගානේ කලම්බු කැම්පස් එකේ උන් එක්කවත් එකට ඉඳගන්ඩවත් කැමති නැති.

    අපෙන් උන්ට තියෙන රෙස්පෙක්ට් එකට ගරු කිරිල්ලක්වත් සමහර මෝරා උන්ගේ නෑ.මම කියන්නේ මේ ඔක්කොම ගැන නෙමේ.මම ජීවිතේ ඕවා දෑසින් දැකලා තියෙනවා.

    Ehema un innawa bn koheth. Hamoma ehemai kiyala uba kiyanne nati eka loku deyak. Lokukam pennana un respect karanne nati unwa appiriyai matat. Apith mora eng. Entc newei
     

    Shan_i

    Member
    Jul 30, 2016
    23
    2
    0
    18841713.jpg



    Join Date
    07-30-2016
    Total Posts
    1

    :lol:

    Desperate much?

    Show again his education level.I know Gayan well...he said about your ill educated comments.. So i also wanted to comment so i created an account today and comment......How ill educated you are.... We would like to know where you studied to make super conclusion like that ? ...LOL .. :lol::lol::lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,904
    6,780
    113
    39
    Galle
    තව තියෙනව ඕනෙද ? :baffled: :baffled:

    දීපන් බං, වැඩකට ඇති දෙකට තියෙන්නේ ඕවගේ දේවල් විතරයි.

    වෙනම ත්‍රෙඩ් එකක් දැම්මත් කමක් නෑ
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    දීපන් බං, වැඩකට ඇති දෙකට තියෙන්නේ ඕවගේ දේවල් විතරයි.

    වෙනම ත්‍රෙඩ් එකක් දැම්මත් කමක් නෑ

    බලමු ලොට් එකක්ම තියෙනව පරිවර්තනේ කරන්න ඕනෙ :yes: :yes:
     
    May 8, 2016
    100
    20
    0
    Now increment of Salaries fresh people can achieve salaries mentioned below
    Electrical- CEB
    Shift Engineer - 230,000.00
    Maintenance - 130,000-150,000

    Civil
    Water Board - 111000

    RDA
    Maintenance 90,000
    Projects- 140,000-180,000 + Project vehicle for each engineer

    CECB - 85,000.00

    I don't know about salary anomaly considering their University...
    Anyone who graduated from Moratu/Pera/Ruhunu can apply the job and get above mentioned salary approximately

    These all are Government Institutions, But Mora guys are paid better in Private organizations, Specially for Computer Engineering guys....
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ත්‍රෙඩ් එකක් දාපන්කෝ, මේ අදාළ නැති අහු මුළු වල දාන්නෙ නැතුව :yes:

    හා දාන්නං :D :D

    මචංලා පු.ලි.දෙ. කියන්නෙ මොකක්ද ? :eek:

    පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව :yes: :yes:
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    අර පෙරා ඉන්ජට 65ක් දීල මොරා ඉන්ජට 120 ක් දෙනවා කිව්ව පින්වතාට විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වන්න පින්වතුනි.
    නොදන්න දෙමෙලට ගිහින් වරිගෙ නහගන්නව කියන්න මෙවට තමයි. මොරා නෙමෙයි බොලව් දැන් ස්ලිට් එකෙනුත් ගිහින් ලක්ශ දෙක පැකෙජ් ගන්න වුන් ඉන්නවා.මේ වගේ ගොන් කතා කියන එවුන් මොරා,පේරා අඩුම රුහුනෙවත් නෙමෙයි නිකම් මක බාස්ලා .ඉන්ජිනියරින් ෆැකල්ටි හිටපු එකෙක් කියන කතාවක්ද ඒ.
     
    • Like
    Reactions: alanwake

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    oya salay eka madi machan

    just passd out එකෙකුට නම් මචන් අවුලක් නෑ. ඉගන ගන්න තියෙන තැනක් නිසා අවුලක්ම නෑ. නිකම් සෙල්ස් කම්පැනි වල ගිහින් ලක්ශයක් ගන්නවට වඩා දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට තමයි ඉස්සෙලාම යන්න පුලුවන් නම් හොද.
     
    Last edited:

    cgrcanz

    Well-known member
  • Nov 6, 2013
    1,182
    215
    63
    jjjj

    අර පෙරා ඉන්ජට 65ක් දීල මොරා ඉන්ජට 120 ක් දෙනවා කිව්ව පින්වතාට විනාඩියක නිශ්ශබ්දතාවක් පවත්වන්න පින්වතුනි.
    නොදන්න දෙමෙලට ගිහින් වරිගෙ නහගන්නව කියන්න මෙවට තමයි. මොරා නෙමෙයි බොලව් දැන් ස්ලිට් එකෙනුත් ගිහින් ලක්ශ දෙක පැකෙජ් ගන්න වුන් ඉන්නවා.මේ වගේ ගොන් කතා කියන එවුන් මොරා,පේරා අඩුම රුහුනෙවත් නෙමෙයි නිකම් මක බාස්ලා .ඉන්ජිනියරින් ෆැකල්ටි හිටපු එකෙක් කියන කතාවක්ද ඒ.

    :yes::yes::yes::yes:
     

    thilina91

    Member
    May 28, 2008
    18,560
    858
    0
    New World, Grand Line
    just passd out එකෙකුට නම් මචන් අවුලක් නෑ. ඉගන ගන්න තියෙන තැනක් නිසා අවුලක්ම නෑ. නිකම් සෙල්ස් කම්පැනි වල ගිහින් ලක්ශයක් ගන්නවට වඩා දෙයක් ඉගෙන ගන්න පුලුවන් තැනකට තමයි ඉස්සෙලාම යන්න පුලුවන් නම් හොද.

    Agreed. :yes:
     
    May 8, 2016
    100
    20
    0
    oya salay eka madi machan

    This salary is enough for Fresh Graduates .... This is a good place to learn but there is an issue here as you have to deal with some bloody politicians and Chairmans of Port authority when you go to higher positions. It is really stressful. A lot of Senior Engineers are under huge pressure sometimes.. Earlier Rohitha Abeygunawardane and Priyath Bandu Wickrama...Now Arjuna Ranathunga and Dhammika Ranathunga... :oo:
     

    SilentWalker

    Junior member
  • Mar 1, 2016
    39
    11
    8
    අනේ බන් උඹේ පහත තත්වේ ගැන කතාකරන්න ඕනේ නැහැ....මේකට අදාලව හරි විදිහට කමෙන්ට් කරපන්..උඹ ලොක්කෙක් කියල පෙන්නන්න payslip එකයි එන්ග්රීසි ගැනයි කියවන්නේ නැතුව...උඹ කොහේ හරි කම්පනියක මගුලක් කරනවා කියල එකේ ලොකුකම් කියවන්න මේ thread එක යොදා ගන්න එපා..මම හේතු එක්ක පැහැදිලි කරලා තියෙන්නේ..බොරු නම්දා ගෙන පදනමක් නැති අදාල නැති ඒවා කමෙන්ට් කරලා මේ thred එක නැති කරන්න එපා..මේක වැදගත් අය කමෙන්ට් කරයි...වැදගත් ය බලයි..වැදගත් මිනිහෙක් නම් payslip පෙන්නන hadanawada bola...තොගේ ගෙදර අවලම් වැඩ උනේ නැත්නම් තෝ වගේ අනිත් එවුන්ගේ අදාල නැති දේට කටගහගෙන නිකන් සවුත්තු වෙන්නේ නැහැනේ යකෝ...තෝ වගේ එවුන්ට ජාතකයක් තිබුනානම් පදනමක් ඇතුව කමෙන්ට් දානවනේ බොල....
    තෝ වගේ ලංකාවේ ගොඩක් එවුන් ඉන්නවා හීන මනේ වහගන්න payslip එකයි ඉන්ග්රීස්යි ගෙන අනිත් එවුන්ව සවුත්තු කරන්න හදන...තෝ වගේ එවුන්ට අවජතකයෝ කියන්නේ එකටයි...තොගේ අම්මලාගේ වැරදි තමයි වෙන කාගේද...? සුද්දන්ගෙන් දාව කියන්නේ එකයි....තොට අම්ම කෙනෙක් ඉන්නවනම් අනිත් එවුන්ගේ ඒවාට පැනගෙන කමෙන්ට් දල payslip පෙන්නන්න හදයිද බන්...නිකන් පලයන් අවලමෝ යන්න ...... :P:P:P:P:P:P:P

    mcn gayan uba morada ban??? mage mora yaluwo set ekak innawa sira kollo. Uba wage thawa kenekta apahasa karana ewun nam nemei loweth. Mage yaluwek innawa Singapore. Uu nam kiwwe MORA uni eka gena singa ewun danne ne kiyala. Eka nisa neda ubala lagadi Washington Accord kiyala qualification ekak gaththe? anyway your words shows your knowledge. Hope there will be less engineers thinking like you.