...ඉන්ජෙක් ඔනෙ නෑ.. ෆීල්ඩ් එකේ යන බාසුන්නැහැ කෙනෙක්ගෙ පඩි ඇහුවනම් ඉන්ජල ගැන තෙරෙයි.. කොයල බලල කිව්වනම් ඉවරනෙ.. මම දන්න හින්ද කියන්නෙ දැනට මම CEB එකේ වැඩ.. පාට් ටයිම් වගේ.. තාම මම ඉගෙන ගන්න ගමන්... ඉන්ජෙක් උනනම පඩි වර්තා පෙන්නන්නම්.. 
Reply කරන්න හම්බුනේ නෑ මැද්දෙන්... බොර්ඩ් එකේ ඉන්ජිනිය කෙනෙක්ව දන්න කෙනෙක් පඩි ගැන පොඩ්ඩක් අහල බැලුවනම් තේරෙයි.. කීයක් හම්බෙනවද කියල... බේසික් කොහොමත් 1ක් විතර තිබුන කලින්.. ඒත් දැන් ඊට වැඩියි.. එල්ලපු ගනන් , අලොවන්ස් අවම පඩි නෑ...ඉන්ජෙක් ඔනෙ නෑ.. ෆීල්ඩ් එකේ යන බාසුන්නැහැ කෙනෙක්ගෙ පඩි ඇහුවනම් ඉන්ජල ගැන තෙරෙයි.. කොයල බලල කිව්වනම් ඉවරනෙ.. මම දන්න හින්ද කියන්නෙ දැනට මම CEB එකේ වැඩ.. පාට් ටයිම් වගේ.. තාම මම ඉගෙන ගන්න ගමන්... ඉන්ජෙක් උනනම පඩි වර්තා පෙන්නන්නම්..
![]()
Ona field ekak
Civil/Elect/Mech/Com
රත්තරං;18182575 said:ඉංජිනීරින් ෆීල්ඩ් එක හරි පුදුම තැනක්. එකම සුදුසුකම් තියෙන දෙන්නෙක් එකෙක් ලක්ශයක් ගද්දි අනිකා ලක්ශ 20ක් ගන්නවා
ඉංජිනීරින් ෆීල්ඩ් එකේ පොරක් වෙන්න "කඩදාසි" තිබ්බට බෑ "ටැලන්ට්" එක ඕනේ
ඉංජිනීරින් ෆීල්ඩ් එකේනම් මගේ එකම උපදෙස වයස 25-35 පිට රට වැඩකරපන්. 35න් පස්සේ ලංකාවට බැහැපන්.
machan CEB eke software eng lata jobs nedda?
ඔයාගෙන් ලොකු උදව්වක් ඕනෙ අයියෙ.. PM එවන්ඩ බෑ කියනව.. පුලුවන්නම් lnbox Clear කරල මගෙ මැසේෆ් එක ගන්නකො.. මට ගොඩක් වැදගත් දෙයක් මේක Eng ෆීල්ඩ් එක ගැන ප්‍රශ්නයක්...
මචං සමහරක් තැන වල බාස් උන්නැහෙලා හොයනවා බන් ඉන්ජන්ට වැඩිය මාසෙට කවුන්ට් කලොත් (සෑම බාසුන් නැහෙ කෙනෙක්ම නෙමේ ).වැඩේ වෙලා තියෙන්නේ ඒ මේසන් බාස් කියන ජොබ් එක හා ea මිනිස්සු වටා ඇති උප සංස්කෘතික ලක්ෂණ වල බලපෑම නිසා උන් කාළකණ්ණි වෙලා .ඒකයි උන් ඉන්ජන්ට වඩා අඩු ආර්ථික මට්ටම් වල ඉන්නේ .ඒ වගේම උඹට කියන්න ඔය ලොකු ගරාජ් වල ටින්කරින් කරන එවුන් ගේ එහෙම ගණන් හොයලා බලපන් .උනුත් ඒ වගේම පඩි ගන්න එවුන් කවුන්ට් කලොත්. කරුමේ තමා අර මම කලින් කිව්ව හේතුව .ඒත් ඉන්ජෙක් උනහම ප්‍රොෆේෂනල් ගතිය තියෙනවා .සමාජ පිළිගැනීම ලැබෙනවා .වැඩ්ඩෙක් උනොත් රට වල් වලට පනින්න අවස්ථා හම්බ වෙනවා .මෙතන වෙලා තියෙන්නේ තනතුර නෙමේ එක එක වෘතිය මට්ටම් හරහා මිනිස්සුන්ට ලැබිලා තියෙන ආකල්ප .ඒකයි වෙනස .ඒත් එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒ ආකල්ප බිඳ ගෙන බාස් මට්ටමේ ඉඳලා කන්ස්ට්‍රක්ෂන් කම්පැණි ,ලොකු සර්විස් ස්ටේෂන් දාන උන් .ඒ වගේ උන් හරි අඩුයි බන් .හැබැයි ඉන්ජෙක් වෙනවා කියන්නේ බාස් කෙනෙක්ට වඩා යම් ස්ථාවර භාවයක් තියෙනවා .කෙලින්ම කිව්වොත් හිතට බය නැහැ .ඒත් බාස් කෙනෙක්ට වැඩ එන විදියට තමා මුදල තීරණය වෙන්නෙත් .ඔය වගේ වෙනස් කම් තියෙනවා .අපේ රටේ විතරක් නෙමේ ඉන්ජෙක් වෙන එක කොයි රටකවත් අවුල් දෙයක් නෙමේ .ඒත් රටවල් එක්ක කම්පෙයාර් කලහම අපේ වගේ රටවල ඉන්ජන්ට පඩි අඩු ඇති සාපේක්ෂව .ඒත් රටේ ආර්ථික මට්ටම සහ අනෙකුත් ආර්ථික සාධක එක්ක සන්සන්ධනය කලොත් කොයි රටෙත් එකයි වගේ සමහර වෙලාවට .කරන ප්‍රොජෙක්ට්ස් අනුව තමන්ගේ හැකියාව වෙනස් වෙනවා සහ ඉල්ලුම වෙනස් වෙනවා .Reply කරන්න හම්බුනේ නෑ මැද්දෙන්... බොර්ඩ් එකේ ඉන්ජිනිය කෙනෙක්ව දන්න කෙනෙක් පඩි ගැන පොඩ්ඩක් අහල බැලුවනම් තේරෙයි.. කීයක් හම්බෙනවද කියල... බේසික් කොහොමත් 1ක් විතර තිබුන කලින්.. ඒත් දැන් ඊට වැඩියි.. එල්ලපු ගනන් , අලොවන්ස් අවම පඩි නෑ...ඉන්ජෙක් ඔනෙ නෑ.. ෆීල්ඩ් එකේ යන බාසුන්නැහැ කෙනෙක්ගෙ පඩි ඇහුවනම් ඉන්ජල ගැන තෙරෙයි.. කොයල බලල කිව්වනම් ඉවරනෙ.. මම දන්න හින්ද කියන්නෙ දැනට මම CEB එකේ වැඩ.. පාට් ටයිම් වගේ.. තාම මම ඉගෙන ගන්න ගමන්... ඉන්ජෙක් උනනම පඩි වර්තා පෙන්නන්නම්..
![]()
මචං සමහරක් තැන වල බාස් උන්නැහෙලා හොයනවා බන් ඉන්ජන්ට වැඩිය මාසෙට කවුන්ට් කලොත් (සෑම බාසුන් නැහෙ කෙනෙක්ම නෙමේ ).වැඩේ වෙලා තියෙන්නේ ඒ මේසන් බාස් කියන ජොබ් එක හා ea මිනිස්සු වටා ඇති උප සංස්කෘතික ලක්ෂණ වල බලපෑම නිසා උන් කාළකණ්ණි වෙලා .ඒකයි උන් ඉන්ජන්ට වඩා අඩු ආර්ථික මට්ටම් වල ඉන්නේ .ඒ වගේම උඹට කියන්න ඔය ලොකු ගරාජ් වල ටින්කරින් කරන එවුන් ගේ එහෙම ගණන් හොයලා බලපන් .උනුත් ඒ වගේම පඩි ගන්න එවුන් කවුන්ට් කලොත්. කරුමේ තමා අර මම කලින් කිව්ව හේතුව .ඒත් ඉන්ජෙක් උනහම ප්‍රොෆේෂනල් ගතිය තියෙනවා .සමාජ පිළිගැනීම ලැබෙනවා .වැඩ්ඩෙක් උනොත් රට වල් වලට පනින්න අවස්ථා හම්බ වෙනවා .මෙතන වෙලා තියෙන්නේ තනතුර නෙමේ එක එක වෘතිය මට්ටම් හරහා මිනිස්සුන්ට ලැබිලා තියෙන ආකල්ප .ඒකයි වෙනස .ඒත් එහෙන් මෙහෙන් එකෙක් දෙන්නෙක් ඉන්නවා ඒ ආකල්ප බිඳ ගෙන බාස් මට්ටමේ ඉඳලා කන්ස්ට්‍රක්ෂන් කම්පැණි ,ලොකු සර්විස් ස්ටේෂන් දාන උන් .ඒ වගේ උන් හරි අඩුයි බන් .හැබැයි ඉන්ජෙක් වෙනවා කියන්නේ බාස් කෙනෙක්ට වඩා යම් ස්ථාවර භාවයක් තියෙනවා .කෙලින්ම කිව්වොත් හිතට බය නැහැ .ඒත් බාස් කෙනෙක්ට වැඩ එන විදියට තමා මුදල තීරණය වෙන්නෙත් .ඔය වගේ වෙනස් කම් තියෙනවා .අපේ රටේ විතරක් නෙමේ ඉන්ජෙක් වෙන එක කොයි රටකවත් අවුල් දෙයක් නෙමේ .ඒත් රටවල් එක්ක කම්පෙයාර් කලහම අපේ වගේ රටවල ඉන්ජන්ට පඩි අඩු ඇති සාපේක්ෂව .ඒත් රටේ ආර්ථික මට්ටම සහ අනෙකුත් ආර්ථික සාධක එක්ක සන්සන්ධනය කලොත් කොයි රටෙත් එකයි වගේ සමහර වෙලාවට .කරන ප්‍රොජෙක්ට්ස් අනුව තමන්ගේ හැකියාව වෙනස් වෙනවා සහ ඉල්ලුම වෙනස් වෙනවා .
CEB Basic 98K for fresh engineer,118 for charted Engineer


රත්තරං;18182900 said:ewapan malli taar gala
machan mamath Electrical eng. dan 95000 salary eka, ita amatharawa 40000 vehicle + fuel after 1.5 years.
CEB yanna hena gemak denna oni ban. interview eka amarui ( went three times ) and sometimes need a push.
Api dawasama marenna wada karanna oni ban oya gana ganna. ambanaka pressure ekai, stress ekai ekka.
Ubala hithanwanam oya padi denne nikam kiyala, eng kenek wela wagakeem enekaota therei.
frssh kiyanne just passed out,i have 5 years expernce n hereFresh kivve machan 5 years vat working experiance illanava ati neda..??![]()


Machanla Electronic and telecommunication side eka kohomada?
machan mamath Electrical eng. dan 95000 salary eka, ita amatharawa 40000 vehicle + fuel after 1.5 years.
CEB yanna hena gemak denna oni ban. interview eka amarui ( went three times ) and sometimes need a push.
Api dawasama marenna wada karanna oni ban oya gana ganna. ambanaka pressure ekai, stress ekai ekka.
Ubala hithanwanam oya padi denne nikam kiyala, eng kenek wela wagakeem enekaota therei.
Math masa 3-4 TTI eke electrical power keruwa passe mata course eka continue karanna beriwuna ceb pay karanawa ban hodata.----Vihiluvatadha kivve. Ohoma pay karanavanam, Mona Labbakatadha mun Rata yanne.