Engineer's salary

jmzsl

Well-known member
  • Apr 6, 2013
    4,327
    803
    113
    38
    kandy
    මම වැඩ කරපු කම්පැනි කිහිපයක ලැබුණු පඩි මේ

    2004- Rs. 13,000/-
    2005- Rs. 18,000/-
    2006, Rs. 35,000/-
    2008-2012 (UAE)- Rs.165,000/-
    2013- Rs. 95,000/-
    2014- Rs. 120,000/-
    2015 (දැන් ඉන්න තැන) -Rs. 175,000/-

    තාම චාර්ටර් එක කලේ නෑ.... :no::no:


    MBuRc8F.jpg

    mokadda company eka? experiance 12 years witara nisa salary madi wage nadda?
     

    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,291
    878
    113
    Thama math hoyanooo....
    ------Private sector eka kohomath profit karanavane, Ath Government kohomadha mehema gevanne, Loss vena gaman. Anith aya Railway ayath high salary, eyalath full loss vena aya. Loss vena gaman padi vadi veemen country eka develop venne naha.


    hoda un thiyaganna nam nogewa ba machan. aduwen gewwoth enne loweth nathi una tika. api nohithuwata un athe patta gemak yanne. ekata gewala hari hoda un tika ganna wenawa.

    padui kiyala nogewa hitiyoth wenne system eka kelamawela yana eka. ethakota kohomath padui.
     

    Diya Rakus

    Well-known member
  • Jan 15, 2013
    2,229
    629
    113
    After 5 years experience as a Electrical Engineer

    2011 40000.00 +8500.00
    2012 45000.00+8500.00
    2013 62500.00+ 8500.00
    2014 71000.00+8500.00+14000(house)+7500(travelling allowance)
    2015 80000.00+ 8500.00+40000(Car rent)+17000(Fuel)+14000(House)

    In a Private company with additional annual bonuses.
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,095
    113
    Deniyaya
    ------Private sector eka kohomath profit karanavane, Ath Government kohomadha mehema gevanne, Loss vena gaman. Anith aya Railway ayath high salary, eyalath full loss vena aya. Loss vena gaman padi vadi veemen country eka develop venne naha.

    yatho thel sansthaawe kamkaruwatath thiynwa 60k witara.
    telecom, harbr,airport ohoma tamayi
     
    May 8, 2016
    100
    20
    0
    CEB - Electrical Eng kenek gannawa Rs 120,000 withara, Charter thiyanawanam saha MSc Thiyanawanam Rs. 150,000 withara ganna puluwan.

    මමත් මෙකනිකල් , CEB ඉන්ටවීව් ගිය සෙට් උනේ නැහැ, CEB සෙට් නොවුන හින්ද කියනවම නෙමෙයි. ඔකේ පඩි ගෙවන්නේ බැංකු වලට ණය වෙලා අහිංසක මිනිස්සුන්ගේ බදු සල්ලි වලින්. ලයිට් බිල් වලින් එන ගාන තමයි උන්ගේ බිස්නස් එක හැබැයි නිසි කළමනාකාරිත්වයක් නැති නිසා සහ ලොකු ස්ටාෆ් එකක් ඉන්න නිසා මුන් හැමදාම ලොස්. එහෙම තියෙද්දිත් ස්ට්‍රයික් කරලා ආණ්ඩුව බය කරලා පවර් කට් කරලා තමයි පඩි වැඩි කරගන්නේ. ඊට අමතරව ඔය පවර් ප්ලාන්ට් හදන්න යන සම්පුර්ණ වියදම් යන්නෙත් මිනිස්සුන්ට බදු ගහන සල්ලි වලින්.

    කවදාවත්ම අලුත් ටෙක්නොලජි වලට යන්න දෙන්නේ නැහැ මුන්. මොකද අලුත් ටෙක්නොලජි වලට ගියොත් ඇතුලේ කරන බිස්නස් වලටයි ඉදිරියේදී පවර් ගෙදරම සොලර් මගින් හදාගන්න ක්‍රමයකට යන්න පුළුවන්.එතකොට CEB එකේ වැදගත්කම නැති වෙනවා සහ ඔහොම වරප්‍රසාද ගන්න බැරි වෙනවා.