England ඉන්න කොල්ලෙක් DM ekak දාහන්කො

BlackWalker

Well-known member
  • Jan 28, 2019
    829
    558
    93
    England ඉන්න කොල්ලෙක් DM ekak දාහන්කො පොඩි දෙයක් තියෙනවා දැනගන්න...

    සොරි වෙන්න ඕනි. Thread එකක් ඕපන් කරාට
     
    kkroxc

    Well-known member
  • Oct 14, 2008
    3,256
    2,144
    113
    in Helll
    ප්‍රශ්නය - Student ඇවිල්ලා ගේමක් ගහන්න පුලුවන්ද?

    උත්තරය - පුළුවන් ලේසි වෙන්නේ නෑ කට්ටක් තියනවා.

    Uni ෆී එකෙන් බාගයක් ගෙවලා ඇවිත් ඉතුරු ටික හොයා ගන්න පුලුවන්ද?
    බැරි නෑ හැබැයි කට්ට තවත් සුපිරි වෙනවා.
    හැමෝටම කරන්නත් බෑ. හම්බවෙන සොච්චම මැනේජ් කරගෙන target එක focus කරන් ජීවත් වෙන්න පුලුවන්නම් වරෙන්.

    PR ගන්න පුලුවන්ද?
    Tier 2 visa එහෙකින් අවුරුදු 5ක් හෝ
    වෙන ඕනිම ලිගල් වීසා එහෙකින් අවුරුදු 10ක් හිටියාම pr දාන්න පුලුවන්.

    මේවා නෙමේ නම් උබේ ප්‍රශ්නේ අහපන්
     
    • Like
    Reactions: Kolama

    pradeepsu

    Well-known member
  • Nov 4, 2019
    961
    1,063
    93
    ප්‍රශ්නය - Student ඇවිල්ලා ගේමක් ගහන්න පුලුවන්ද?

    උත්තරය - පුළුවන් ලේසි වෙන්නේ නෑ කට්ටක් තියනවා.

    Uni ෆී එකෙන් බාගයක් ගෙවලා ඇවිත් ඉතුරු ටික හොයා ගන්න පුලුවන්ද?
    බැරි නෑ හැබැයි කට්ට තවත් සුපිරි වෙනවා.
    හැමෝටම කරන්නත් බෑ. හම්බවෙන සොච්චම මැනේජ් කරගෙන target එක focus කරන් ජීවත් වෙන්න පුලුවන්නම් වරෙන්.

    PR ගන්න පුලුවන්ද?
    Tier 2 visa එහෙකින් අවුරුදු 5ක් හෝ
    වෙන ඕනිම ලිගල් වීසා එහෙකින් අවුරුදු 10ක් හිටියාම pr දාන්න පුලුවන්.

    මේවා නෙමේ නම් උබේ ප්‍රශ්නේ අහපන්

    මටත් ප්‍රශ්නයක් දෙකක් ට තියෙනවා.

    Graduation එකට invitation ඇවිත් තියෙනවා. එකත් එක්කම ජොබක් හොයාගන්න තියෙන ක්‍රම මොනාද ? එහෙම නැත්තම්, විසිට් විසා ඇවිත් ගල් වෙලා මොකක් හරි කරගන්න පුළුවන් වෙයිද ?
     
    • Like
    Reactions: BlackWalker