England All Out 58 | Nz vs Eng 2018 test

ROCCO-X

Well-known member
  • May 12, 2017
    9,908
    3,460
    113
    Pls wear a MASK
    සංචාරක එංගලන්ත කණ්ඩායම හා නවසීලන්තය අතර අද (22) ඕක්ලන්ඩ්හිදි ආරම්භ වූ පළමු ටෙස්ට් තරඟයේදී, එංගලන්ත පළමු ඉනිම ලකුණු 58කට සීමා කිරීමට නවසීලන්ත වේග පන්දු බලඇණිය සමත්විය.

    කාසිය වාසිය දිනා මුලින්ම පන්දු රැකීම තොරාගත් නවසීලන්ත කණ්ඩායම පන්දුවාර 20කදී එංගලන්ත කණ්ඩායම දවාලීම කිරීම සුවිහේෂී සිදුවීමක් විය.

    මෙහිදී සුපිරි පන්දු යැවීමක නිරත වූ ට්‍රෙන්ට් බෝල්ට් ලකුණු 32කට කඩුලු 6ක් දවාගත් අතර ටිම් සවුතිගේ නම ඉදිරියෙන් කඩුලු 4ක් සටහන් විය.

    මේ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරන නවසීලන්ත කණ්ඩායම දිනය අවසන් වන විට කඩුලු 3ක් දැවී ලකුණු 175ක් රැස් කරගෙන සිටියේය.

    එංගලන්ත පිලේ කඩුලු වැටීම පහතින් නරඹන්න



     
    Last edited:

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ඔය පිච් එකේ සුර0ග ලක්මාලුත් විකට් 5ක් විතර ගනී හිට0..
     

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මොකෙක්හරි අන්තිමට එනවනේ ලකුණු ටිකක් ගහල අඩු ලකුණු ගානකට ඕල් අවුට් වෙන එක වලක්කන්න :no: තිහකට විතර අවුට් වෙන්න තිබුන එක අපරාදේ