Mickey athur ගෙදර යැව්ව නම් හරි.
අපිට foreign coach ල ඕනි උනේ ඉස්සර, අපේ cricket ගැන දැනුම තියන අය අඩු කාලෙ. උන් ගෙන් වැඩ අරගෙන අපි හොදට cricket ගැහුව.
දැන් අපේ retired players ල ඉන්න හින්ද අපිට සුද්දො ඕනි නෑ.
ඔය නාකි සුද්දො දන්න ලබ්බක් නෑ. සනත්ල එහෙම ඕකුන්ට වඩගෙන ගහන්න ඇති (cricket) ඒ කාලෙ

.