England won the T20 world Cup!

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මටත් පට්ට සතුටුයි ඔසි කෑව එක ගැන නම්:lol::lol:
    ඊට වඩා සතුටුයි Engalnd දින්න එක ගැන, කිසිම සෙවල ලොකු කම් නැති ටීම් එකක් :cool:

    ඔව් ඔව් අනිවා ටීම් එකේ එවුන් ඕසී එක්ක බලනකොට පට්ට හොඳයි :yes::)
    මම හිතුවෙ ඒ රටේ ඉන්න බල්ලෝ ගැන:growl:

    එනිවේ ඕසී පැරදුනා ..එහෙනම් ගොඩ නේද ?:)
    අපි හරිම චාටර් මේ ටීම් එක්ක බලනකොට :(
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    nah...! when any team wins too much it happens btw we cant tell aussie is a bad team

    their balling is superb..!! batting ++

    but 2day england was better than them !!!
    නෑ උන්ගේ Perfomance ගැන නෙමෙයි අපි කතා කරන්නේ!!;)
    උන්ගේ ටීම් එකෙ ලොකු කම වැඩියි ඒ ව්අගේම පන්ඩිත යක්කු ටිකක් :lol:
     

    nilangaferna

    Well-known member
  • Dec 14, 2009
    3,997
    528
    113
    earth
    ඔය ඕස්ට්‍රේලියාවට හොඳම වැඩේ ඕකූන්ට හොඳම වැඩේ.....
     

    3.5G

    Well-known member
  • Jan 4, 2009
    1,653
    162
    63
    404 - Not Found
    නෑ උන්ගේ Perfomance ගැන නෙමෙයි අපි කතා කරන්නේ!!;)
    උන්ගේ ටීම් එකෙ ලොකු කම වැඩියි ඒ ව්අගේම පන්ඩිත යක්කු ටිකක් :lol:


    yeaa they r very proud .. !! too proud ....
     

    KrAzY_iN_LuV

    Well-known member
  • Jun 4, 2009
    16,775
    1,170
    113
    පිස්සන් කොටුවේ
    ඔව් ඔව් අනිවා ටීම් එකේ එවුන් ඕසී එක්ක බලනකොට පට්ට හොඳයි :yes::)
    මම හිතුවෙ ඒ රටේ ඉන්න බල්ලෝ ගැන:growl:

    එනිවේ ඕසී පැරදුනා ..එහෙනම් ගොඩ නේද ?:)
    අපි හරිම චාටර් මේ ටීම් එක්ක බලනකොට :(
    ඔව් ඒකනම් ඇත්ත,
    ඒත් ක්‍රිකට් අතින් නම් උන්ගේ ටීම් එකේ උන් හොදයි!!
    අපේ කට්ටිය පාඩමක් ඉගෙන ගනියි!!;)

    yeaa they r very proud .. !! too proud ....
    ඒක තමයි අව්ල;)

    Congratz England.|||| Pada Australia walata hodama wede :D
    ඔව් උන්ට නම් හොදම වැඩේ
     

    ac2000

    Member
    Oct 10, 2008
    34,134
    647
    0
    ලෝකෙ එහා කොනේ
    117398.jpg