මටත් පට්ට සතුටුයි ඔසි කෑව එක ගැන නම්
ඊට වඩා සතුටුයි Engalnd දින්න එක ගැන, කිසිම සෙවල ලොකු කම් නැති ටීම් එකක්
ඔව් ඔව් අනිවා ටීම් එකේ එවුන් ඕසී එක්ක බලනකොට පට්ට හොඳයි


මම හිතුවෙ ඒ රටේ ඉන්න බල්ලෝ ගැන

එනිවේ ඕසී පැරදුනා ..එහෙනම් ගොඩ නේද ?

අපි හරිම චාටර් මේ ටීම් එක්ක බලනකොට







