මගේ නංගිට මීට අවුරුද්දකට විතර කලින් proposal එකක් ආවා. ඒක set කලේ අපිව වැඩිය දන්න මනුස්සයෙක් නෙමේ.
කොල්ලා England හිටිය පොරක්. ඌ එහෙ IT degree එකක් කරලා තියෙනවා කිවුවා. නංගිගෙත් අකමැත්තක් නොතිබුන නිසා අපි කිවුව ගෙදරට ඇවිත් කතා කරන්න කියල. අපි ටිකක් හොයල බැලුව පවුල හොඳයි, වැදගත්.
කොල්ලගෙත් වරදක් කියන්න බෑ. කොහොම හරි දෙන්නට දෙන්නා කැමති උනා. මේක වෙලා අවුරුද්දක් විතර ඇති. දැන් දෙන්නගේ love එකත් නැගල යනවා. 2016 wedding එක ගන්න තමයි හිතන් ඉන්නේ.
ඒත් මේ ලඟදි අපිට කොල්ලගේ චරිතේ ගැන නරක ආරංචියක් අවා.
මිනිහ England වල පිස්සු නටපු පොරක්. එහෙ කොල්ලෝ set එකක් එක්ක කෙල්ලෙක්ව rape කරන්න හදල හිරේ හිටපු එකෙක් ලු. ඒ කතාව ඇත්ත නම් මට මගේ නංගිව ඒ වගේ එකෙකුට දෙන්න බෑ මචං.
මිනිහගේ passport number එකවත් අපි ළඟ නෑ.
මට මේ seen එක ඇත්තද කියලා හොයාගන්න විදිහක් තියෙනවනම් කියල දීපල්ලා. ලොකු උදවුවක්
Last edited:


