Englis Class

Mr:Virus

Well-known member
  • May 24, 2011
    5,897
    1,237
    113
    Colombo
    ඔන්න එකමත් එක රටක සිදු වු සිදුවීමක්​

    85481673.jpg

    ඔන්න ඉංග්‍රීසි ටීච පඩම පටන් ගත්ත​
    "හැමෝටම පුලු පුලුවන් විදිහට ඉංග්‍රීසියෙන් වාක්‍යක් හදල කියන්න ඔනෙ" ඉංග්‍රීසි ටීච කිවුවා. ඉතිං හැමලමයෙක්ම පුලු පුලුවන් විදිහට වාව්ක්‍යක් හදල කිවුවා.
    උදා හරන කීපයක් කීවොත් මෙහෙමයි

    "Sunil is a good boy"
    "We don't like cricket"
    "I like ice-cream"

    වගේ ඒව තමයි කීවේ.
    ඔන්න ඉතිං සිරිපාලගේ වෙලාවත් ආවා. සිරිපාල උගුර රැල් බොරැල් අරල එහෙම මෙහෙම අරම්ඹ කරා.
    "I is......"
    කෝ සිරිපාලට කතා කරන්න ලැබුනෙ නැ. ටීච බදා කරා.
    I is.... නෙමේ සිරිපාල I am...

    සිරිපාල අයෙත් කියන්න පටන් ගත්තා
    "I is......"
    සිරිපාල එක පාරක් කිවුවම තේරෙන්නේ නැද්ද​? "I is..." නෙමේ . හැම තිස්සෙම "I" කියන එකත් එක්ක එන්නේ "am". ටීච තවදුරතත් පැහැදිලි කරා.

    ඔන්න ඒ පාර සිරිපාලගේ කටහඩ හීනියට මෙහෙම ඇහුනා
    "I am the ninth letter in the alphabet"


    මේකනම් පට්ට කථාව. ඊමේල් එකකින් තමයි ගත්තෙ. කට්ටියටත් මේ මේල් එක ලැබෙන්න ඇති. නොදැක්ක අයට බලන්නයි දැම්මෙ. රී පෝස්ට් නම් සමාවෙන්න.
    බලල කොමෙන්ටුවක් දාල යන්න අමතක කරන්නෙපා.........:D:D:D:D