English විතරක් නෙමෙයි ඕනෙම language එකක් ඉගෙනගන්න මෙතුමා කියන ක්‍රමවේදය හරි කියලා මට හිතෙන්නෙ..
කලින් ත්රෙඩ්
ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට
ඉංගිරීසි පංතිය
කලින් ත්රෙඩ්
ඉංග්‍රීසි ඉගෙන ගන්න අයට
ඉංගිරීසි පංතිය
Last edited:
English විතරක් නෙමෙයි ඕනෙම language එකක් ඉගෙනගන්න මෙතුමා කියන ක්‍රමවේදය හරි කියලා මට හිතෙන්නෙ..
Niyama amu ttt sinhalaHmmm... Why is he using his car as the background
Suuuus

ක්‍රමවේද ඕනේ නැහැ බන්...
හිතපන් දවසේ පැය 24න් වැඩි වෙලාවක් ඉංග්‍රීසියෙන් ඔක්කොම තියෙන ෆෝන් එකක් අතේ තියාගෙන, ඉන්ටර්නෙට් තියාගෙන, ඉගෙන ගන්නවා නම් ඕනේ තරම් resource තියාගෙන, වයස අවුරුදු 30ක් කිට්ටු වෙන්න ඇවිල්ලත් ඉංග්‍රීසි වචනයක් අමුණලා කතා කරගන්න බැහැ කියන්නේ මොන තරම් නොවටිනා මිනිහෙක් ද ඒ කියල? ඕනේ කමක් තියෙනවා නම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද...
මම නම් කරනවා..මට නම් ඔය ලංකාවේ උගන්නන උන් හෙන cringe ගතියක් දැනෙනවා...ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...
උනන්දුවක් නැති කම තියෙන්නේ අපේ උන්ගේ..

ගොඩක් අයට වැදගත් වෙයිCan you share the channels you are following and the approaches you are using to improve them?