I'm already following her channel Sheneller, really amazing
Can you share the channels you are following and the approaches you are using to improve them?
ගොඩක් අයට වැදගත් වෙයි![]()
මේ වගේ දේවල් තමයි මම බලන්නේ ඉතින්..The real problem was the bloody hypocite politicians of our past.ක්රම්වේදයේ වැරැද්දක් නෙවේ තියෙන්නේ අපේ උනන්දුව හා කැපකිරීම අඩු එකයි වැරැද්ද
ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...ක්‍රමවේද ඕනේ නැහැ බන්...
හිතපන් දවසේ පැය 24න් වැඩි වෙලාවක් ඉංග්‍රීසියෙන් ඔක්කොම තියෙන ෆෝන් එකක් අතේ තියාගෙන, ඉන්ටර්නෙට් තියාගෙන, ඉගෙන ගන්නවා නම් ඕනේ තරම් resource තියාගෙන, වයස අවුරුදු 30ක් කිට්ටු වෙන්න ඇවිල්ලත් ඉංග්‍රීසි වචනයක් අමුණලා කතා කරගන්න බැහැ කියන්නේ මොන තරම් නොවටිනා මිනිහෙක් ද ඒ කියල? ඕනේ කමක් තියෙනවා නම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද...
මම නම් කරනවා..මට නම් ඔය ලංකාවේ උගන්නන උන් හෙන cringe ගතියක් දැනෙනවා...ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...
උනන්දුවක් නැති කම තියෙන්නේ අපේ උන්ගේ..
මේක ඇත්ත මාත්තයෝ. අපි ඉංග්ලිෂ් වලට එක්ස්පෝස් නොවීම තමයි ප්‍රශ්නේ. වෙලාවකට දවස පටන් ගනිද්දි හිතනවා අදනම් English contents විතරයි අහන්නේ බලන්නේ කියලා. එත් පස්සේ Yotube ගියත් FB ගියත් දන්නෙම නැතිව සිංහල contents තමයි ඇහෙන්නේ බැලෙන්නේ. හෙට ඉඳලවත් English වලින් හිතන්න & English contents විතරක් අහන්න බලන්න අධිෂ්ඨාන කරගන්න ඕනේක්රමවේද ඕනේ නැහැ බන්...
හිතපන් දවසේ පැය 24න් වැඩි වෙලාවක් ඉංග්‍රීසියෙන් ඔක්කොම තියෙන ෆෝන් එකක් අතේ තියාගෙන, ඉන්ටර්නෙට් තියාගෙන, ඉගෙන ගන්නවා නම් ඕනේ තරම් resource තියාගෙන, වයස අවුරුදු 30ක් කිට්ටු වෙන්න ඇවිල්ලත් ඉංග්‍රීසි වචනයක් අමුණලා කතා කරගන්න බැහැ කියන්නේ මොන තරම් නොවටිනා මිනිහෙක් ද ඒ කියල? ඕනේ කමක් තියෙනවා නම් කොච්චර දේවල් කරන්න පුලුවන්ද...
මම නම් කරනවා..මට නම් ඔය ලංකාවේ උගන්නන උන් හෙන cringe ගතියක් දැනෙනවා...ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...
උනන්දුවක් නැති කම තියෙන්නේ අපේ උන්ගේ..
ඊට වඩා හොඳයි youtube එකේ හොද වීඩියෝ තියෙනවා...
Link tikak danna berida macho.
මම කියන්නේ බන්, ලංකාවේ උන් හෙන cringe නේඅමුතු ටික්ටොක් ඩයල් එකකුත් ඉන්නේ බන කියනවා වගේ හිනාවේගෙන උගන්නන...පට්ට ක්‍රින්ජ් මට නම්...සක්විතියා උනත් එහෙමනේ..
එහෙම නැතුව, උඹට ඕන එක ගහලා යූටියුබ් එකේ හොයපන් ඕන තරම් ලස්සනට කියලා දෙන ඒවා එනවා..මම එහෙම හොයාගෙන තියන් ෆලෝ කරන්නේ නම් නෑ ඉතින්..