මචන්ලා මට කඩ්ඩ පොඩ්ඩ්ක් හදාගන්න ඕනේ..
කවුරු හරි මේකේ දාලා තිබුනා English ඉගෙන ගන්න ඉන්ග්රීසි වල වැඩියෙන්ම බාවිතාවෙන වචන වගයක් (වචන 1000ක් ද කොහේද?) ඒ ටික තේරුමත් එක්ක පාඩම් කරගත්තාම ඉන්ග්රීසි වලින් බාගයක් ගොඩලු..
මට ඒ ත්රේඩ් එක හොයාගන්න බෑ කවුරුහරි පින්වතෙක් ඉන්නවානම් ඒක මට හොයලා දෙන්න..
තව English ඉගෙන ගන්න මොනවහාරි ක්රම තියෙනවානම් මේකේ දාන්න..
මම වගේ ඉගෙන ගන්න ඉන්න අයට ප්රයෝජනවත් වෙයි..

Last edited: