English ඉගෙන ගන්න..

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    මචන්ලා මට කඩ්ඩ පොඩ්ඩ්ක් හදාගන්න ඕනේ..

    කවුරු හරි මේකේ දාලා තිබුනා English ඉගෙන ගන්න ඉන්ග්‍රීසි වල වැඩියෙන්ම බාවිතාවෙන වචන වගයක් (වචන 1000ක් ද කොහේද?) ඒ ටික තේරුමත් එක්ක පාඩම් කරගත්තාම ඉන්ග්‍රීසි වලින් බාගයක් ගොඩලු..

    මට ඒ ත්‍රේඩ් එක හොයාගන්න බෑ කවුරුහරි පින්වතෙක් ඉන්නවානම් ඒක මට හොයලා දෙන්න..

    තව English ඉගෙන ගන්න මොනවහාරි ක්‍රම තියෙනවානම් මේකේ දාන්න..

    මම වගේ ඉගෙන ගන්න ඉන්න අයට ප්‍රයෝජනවත් වෙයි..


    :cool::cool::cool:
     
    Last edited: