මාත් තාම ක්රම ක්රමයෙන් ඉංග්රීසි ඉගෙන ගන්න ගමන් මට හොඳ ප්රතිඵල ලැබුන ක්රම ටිකක් කියන්නං..
ඉංග්රීසි භාශාවෙ සුද්දො කතා කරන accent එකයි speed එකයි එක්ක මට මුලදි english film එකක් වත් tv show එකක් වත් තේරුනේ නෑ..ඒ නිසා මම මුලින්ම ලංකාවෙ සිංහල අය radio channel වලට ඇවිත් english interviews වල කතා කරන ඒව handsfree දාල හොඳට ඇහුව..ගොඩක් වෙලාවට කතා කරන්නෙ ලංකාවෙ ගැටලු ගැන නිසා කියන සියලුම වචන නොතේරුනත් යන සංවාදය දල වශයෙන් ඔලුවට ආව..ඒ අතරෙ google කරල පොඩි පොඩි ග්රැමර් පොත් එහෙම බා ගත්ත .Google play එකේ තියෙනව පොඩි ඇන්ඩ්රොයිඩ් ඇප් Learn English කියල ගැහුවම එනව ..ඒවත් බා ගෙන නිකං ඉන්න ගමන් බැලුව..ඔහොම ටිකක් කල් යත්දි Prison Break , Game of thrones වගේ ටිකක් ඇඟට දැනෙන tv series බලන්න ගත්ත english subtitle එක දා ගෙන ..මොකද සමහර වෙලාවට උන් දඩ බඩ ගාල කියන ඒව අපේ කනට හුරු නැති උනාට සබ් එක කියවත්දි උන් pronounce කරන විදියයි accent එකයි Word එකයි ඔක්කොම ඔලුවට එනව..IMDB TOP 250 වල තියෙන ගොඩක් ෆිල්ම් මේ විදියට english Subtitles එක්ක බැලුව..ඊට පස්සෙ ෆෝන් එකක් කැඩුනම එහෙම මොකද වෙලා තියෙන්නෙ කියල quora වගේ සයිට් වල දන්න විදියට english වලින් google search කරල එන answers එහම බැලුව..මේ ටික මම දැනටත් කරනව මේ විදියටම 100% ක්ම නැතත් තරමක grammer,listning ,reading & writing දැනුමක් මට මාස 8 අව්රුද්දක විතර කාලෙකින් ආව.. Ganesh කියල ඉන්දියන් සර් කෙනෙක් කරන චැනල් එකක් තියෙනව youtube එකේ .එයා ඉන්දියන් උනාට සුපිරි europe accent එකකින් ඔලුවට යන විදියට පොඩි පොඩි වීඩියෝ tutorial හදල දානව..ඒකත් බලන්න .ගොඩක් අය වරද්දන ග්රැමර් එහෙම හොඳට කියල දෙනව..ඔයත් මේ ටික කරල බලන්න ...මම හිතනව පැහැදිලි දෙයක් වෙයි කියල